හැමෝම මනුස්සයෝ නෙ, අනික ශ්රේෂ්ඨ නායකයෝ කියන්නේ හරිම දුර්ලභයි. එහෙම නායකයෝ වැඩි කල් ඉන්නෙත් නෑ, අවුරුදු දාහකට එකෙක් විතර ඉඳීවි. එහෙම වුනත් අර මනුස්ස දුර්වලකම් තියෙනවා. අනික මිනිස්සු කතා කරන්නේ හොඳ නෙවේ නරක ගැන. ඔය ඕන තරම් කතා තියෙන්නේ කොයි තරම් හොඳින් හිටියත් එක අඩු පාඩුවක් නිසා වෛරයක් හැදුනු...