1. Inigo Montoya

    කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා අභිජනන මධ්‍යස්ථානය

    ඔය ප්ලේස් එකට මාත් ගිහින් තියෙනවා. පිටුපස්සේ මුහුදු වෙරළ සෑහෙන පළලයි. පාලුයි. නාන්න හොඳ පැත්තක් නෙවෙයි. රැල්ල සැර නිසා.
  2. Inigo Montoya

    අපෝ බං මේ ටිකේම හවසට වැස්ස

    එන්ජින් එක හදන වැඩේට කීයක් ගියාද?
  3. Inigo Montoya

    BOC පරණ online banking එක වැඩ ද

    නෑ බන් වැඩ කරන්නේ නෑ
  4. Inigo Montoya

    This is the future!

    දැන් මේවා නැතිවම බැරි දේවල් වෙලා නෙ.
  5. Inigo Montoya

    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

    නෑ බන් උඹලට ඕන වෙලාවක පාරේදී හම්බවෙන සාමාන්‍ය, ලංකාවේ මිනිහෙක් වගේ. කිසිම අමුත්තක් නෑ. සමහරවිට මොකක් හරි ෆෙරමොන් සීන් එකක් වගේ දෙයක් වෙන්න ඇති.
  6. Inigo Montoya

    මී පැටියෙක්ව බේරගත්තා, බලාගන්නෙ කොහොමද?

    උඹට පිස්සුද බන්, ඔය කොස් ඇට මීයෙක්. මී බබෙක් නෙවේ. ඔය සතා ගෙදරින් හැතැක්ම10ක් විතර ඈත කොහේ හරි දාපන්. නැත්නම් මාස දෙක තුනකින් ගෙදර මී විමානයක් වෙයි
  7. Inigo Montoya

    උඩවලව යන්න ලේසිම විදිහ?

    ඇඹිලිපිටිය බස් එකක පලයන්.
  8. Inigo Montoya

    The End of NPP Gov

    ආණ්ඩුවට රෝස තිරිවානා ටික විකුණා ගන්න ඕන වෙලා වගේ.
  9. Inigo Montoya

    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

    අප්පා එහෙමද දන්නේ නෑ
  10. Inigo Montoya

    සිවුර ගලවපු එකට

    උඹ දන්නවද මහනුවර යුගයේ මරණ දඬුවම ලැබුණු මිනිහෙක් වධකයාගෙන් බේරිලා මල්වතු පන්සලට රිංගලා දොර වහගත්ත. වධකයන් පස්සෙන් පන්නාගෙන ඇවිත් අරූ පන්සල ඇතුලට යනවාත් එක්කම පොරවෙන් ගැහුවා. පොරෝ පාර වැදුනේ පන්සලේ දොරට. තාම ඒ පහර ලකුණ තියෙනවා. පන්සලට ආපු නිසා අභය දානය ලැබුන. පන්සල ඇතුලේ රාජ නීතියෙන් වැඩක් වුනේ නෑ
  11. Inigo Montoya

    සිවුර ගලවපු එකට

    බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි නේ. රජෙක් වුනත් අද පැවිදි වුනු සාමෙනෙර හාමුදුරුවන්ට වඳින්න ඕන.
  12. Inigo Montoya

    සිවුර ගලවපු එකට

    භේදයක්නේ, ජවිපෙ පැත්තට සහ ඥානසාර හාමුදුරුවන් පැත්ත විදියට.
  13. Inigo Montoya

    අමුතු ලඳක්

    ඒකිගේ ගතියක් තියෙනවා, එත් පොඩි අවුලකුත් තියෙනවා. මොඩෙලින් ට්‍රේනින් ගියොත් අවුල හදාගත හැකි වෙයි.
  14. Inigo Montoya

    සිවුර ගලවපු එකට

    සංඝ භේදයක් ඇතිකළා
  15. Inigo Montoya

    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

    ඔහොම නෑ බන්, බස් එකේ ට්‍රේන් එකේ යනකොට හිඟන මනුස්සයෝ කොළ දික් කරනවා නේ, උන් එන්නෙත් නෑ බන්. උන් ඇහුවොත් රුපියල් 100ක් හරි දෙනවා. මන් කොල්ල කාලේ ඉඳල ඕක සිරාම අත්දැකීමක්.
  16. Inigo Montoya

    ලොක්ක විලාපදීල අඩනවලු බං

    උඹල ඕන දෙයක් හිතා ගනින්. අපිට පාන්ද ?
  17. Inigo Montoya

    AKD වැඩ්ඩා කියන්නෙ නිකන්ද? රනිලට පුලුවන්ද මෙහෙම සංචිත වැඩි කරන්න 😮😮

    හිතපන් ලබන අවුරුද්දේ මිනිස්සු නොමරා මරාවි නය ගෙවන්න කියල. ඊට කලින් මන්ත්‍රී පකයෝ ටික වාහන ගෙනල්ලා තියෙයි.

    No contents