නෑ, වර්තමාන ජනාධිපති එහෙමත් බොරු බෞද්ධයෙක්. ඔහුගේ බිරිඳ කතෝලික කාන්තාවක් වීම ප්රශ්නයක් නෙවෙයි. නමුත් මිනිස්සු බණිනකම් ඔය රටේ නායකයා සිංහල මිනිස්සුන්ගේ අවුරුද්ද, වෙසක් ආදිය සැමරුම් කරන්න ආවේ නැහැ. ඊළඟට පැහැදිළිවම භික්ෂූන්ට බෞද්ධයාට පහර ගැසීම වැඩි වෙලා තියෙනවා. අපිට ඕක තේරුම් ගන්න බැරි අන්ධයෝ...