මචෝ බිස්නස් කරන මයින්ඩ් සෙට් එකේ ඉන්නකොට කෙනෙක්ට තේරෙනවා මොකක්ද තියෙන පොටෙන්ෂල් එක කියල. ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ උඹ ඉන්න ෆීල්ඩ් එකේ තියෙන අංශ, මොකද උඹට දැනටම ඒ ගැන යම් අවබෝධයක් තියන නිසා. උඹට තේරෙනවා මේවා අඩුපාඩු, මේවා හදාගන්න ඕන, මේවා තමයි ඕන, මේවා කලොත් පාඩුයි. ආදිය. එක තමයි පොටෙන්ෂල් එක...