Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අයවැයෙන් පොල් අඩු කරයි!
හිනා උනාට මේක නම් ඇත්ත...
ttj
Post #9
Jan 27, 2025
Forum:
ElaKiri Talk!
🚨🚨🚨 කෝ යකෝ රංවලයාගේ උපාධිය ?????????
උත්තට පාර්ලිමෙන්තු මන්ත්රී කමෙන් ඉල්ලා අස්වෙන්න කියන්න ඕන...
ttj
Post #3
Jan 27, 2025
Forum:
ElaKiri Talk!
අනුර වී මිලදී ගැනීමට කලින් ආණ්ඩු වලට වඩා ගානක් බිලියන 5ක් වෙන්කලා කිව්වට රනිල් බිලියන 20ක් වෙන් කරලා. බි. 5න් ගන්න පුළුවන් මහ කන්නේ අස්වැන්නෙන් 1.8%
බිලියන 20 ත් නෑ හාලුත් නෑ...😂😂😂
ttj
Post #52
Jan 27, 2025
Forum:
ElaKiri Talk!
මොන හුත්තක්ද බන් මේ? 🤬🤬
වෙන්න ඇති...
ttj
Post #7
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
බිව්වම එන....
ලගදී බිව්වේ නෑ... පොඩි shot එකක් දාන්න ඕන...
ttj
Post #14
Jan 26, 2025
Forum:
ElaKiri Help
මොන හුත්තක්ද බන් මේ? 🤬🤬
ලපයගේ වැරදි....
ttj
Post #2
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
ස fail ද?
ෆේල් ද කියලා කියන්න අවුරුදු දෙකක් වගේ යන්න ඕන... විපක්ෂෙ දැන් දාන ගොං පාට් දාලා හිතන් ඉන්නවා නම් මිනිස්සූ පාරට බැහැලා එළවයි කියලා ඒක වෙන්නේ නැති දෙයක්... හරි මතවාදයක් එක්ක දැන් ඉදලා සංවිධානය උනොත් ඊළග ඡන්දෙන් චාන්ස් එකක් තියෙයි...
ttj
Post #5
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
විදුලි බිල පහල දැමීම යලි සමාලෝචනය කරන්න යයි…
රනිල්ගෙ PUCSL එකට අරින්නද ලපය හදන්නේ...
ttj
Post #2
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦♂️
හරි පැහැදිලියි... ඒ කියන්නේ කරලා තියන දේ නිත්යනුකුල නම් එච්චරයි... එහෙමනේ... එහෙනම් කවදා හරි නීත්යානුකූලව මේ ගෙදරින් මහින්දට යන්න උනොත් එකෙත් කිසි ප්රශ්නයක් නෑ...
ttj
Post #61
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦♂️
මෛත්රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...
ttj
Post #53
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦♂️
මහින්දට ඔය ඉන්න ගෙදර ඉන්න දෙන්න ඕනද නැද්ද? සරලව කියපන්කෝ... වටේ යන්න ඔට්ටු නෑ...
ttj
Post #46
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦♂️
බයියෝ ටොයියෝ වගේ වෙස් වලාගෙන එන නූල්... ඒ එන බායියෝ කරේ තියාගෙන යන ටොයියෝ ඉන්න නූල්...
ttj
Post #44
Jan 26, 2025
Forum:
ElaKiri Talk!
චතුරංග මාලිමා රජය ගූ 💩කරයි.
අදත් දාලා...
ttj
Post #9
Jan 25, 2025
Forum:
ElaKiri Talk!
Wagon r side mirror parts
3D print කරන්න බැරිද?
ttj
Post #11
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
ID ෆොටෝ එක Tshirt එකක් ඇඳන් ගන්න පුලුවන්ද
මම නම් මෙච්චර කල් ගත්ත ඔක්කොම අරන් තියෙන්නේ t shirt ඇදලා... කිසිම අවුලක් නම් වෙලා නෑ...
ttj
Post #13
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
ID ෆොටෝ එක Tshirt එකක් ඇඳන් ගන්න පුලුවන්ද
ඒ මොකෝ?
ttj
Post #11
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
මොල නම් මොල - පරක්කු වෙලා හරි මෙහෙම කට්ටිය මුනගැහුන එක ලොකු දෙයක්.
ඇයි ඒක ඩයනට කියන්නෙ???
ttj
Post #3
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
රාජ්ය නිලධාරීන්ගේ වාහන බලපත්ර අහෝසි කරන්නේ නෑ
බනින්න ඕන... මුන්ට කොන්ද පන නෑ හිපාටු රජයේ සේවකයොන්ට ශොට් එක දෙන්න... ඔකුන්ට KPI දාන්න ඕන... එක එක ස්කිල් වලට CPD හරි ට්රේනින්ග් හරි දාලා ඒවා ගොඩ දාගන්න උන්ට විතරක් ප්රොමොශන් පඩි වැඩි කරන්න ඕන... මේ පාර අයවැයෙන් ඔකුන්ට පඩි වැඩි කරන්න යන්නේ... ඒක ලපයා කරන ජාතික අපරාදයක්... මුන්ව හුරතල් කරල...
ttj
Post #19
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
රාජ්ය නිලධාරීන්ගේ වාහන බලපත්ර අහෝසි කරන්නේ නෑ
අහෝසි කරනවා කිව්වෙ නෑ... සටන එකේදි කිව්වා වාහන ගෙන්නන්න දුන්නට පර්මිට් වලට දෙන්නේ නෑ කියලා මුලින්ම...
ttj
Post #16
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
අනුර ප්රියදර්ශන යාපාට ඇප
අයියෝ... ඕක මොකක්ද??? ගං වතුර එනවා යනවා... ඒ වගේ ද මයින්ද මාතියගේ ඡන්දේ...
ttj
Post #12
Jan 24, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom