1. ttj

    මාලිමා ආණ්ඩුවේ මංත්‍රීකෙනෙක් සියදිවි නසා ගනියි ?

    උබල වගේ ළිං මැඩියෝන්ට ඔවා තේරෙන්නේ නෑ... ඕකට තමයි ෆ්‍රී ස්පීච් කියන්නේ... ජෙප්පෝ ඔහොම නිදහසේ හැසිරෙන්න දෙන්නේ නෑනේ උන්ගේ මන්ත්‍රිලට...
  2. ttj

    මාලිමා ආණ්ඩුවේ මංත්‍රීකෙනෙක් සියදිවි නසා ගනියි ?

    සිරාවට ඉස්සර මීට වඩා හොඳ වැදගත් සංවාද උනා පාර්ලිමේන්තුවේ... සරලවම ඉස්කෝලේ ළමයෙක්ට උනත් බලලා දෙයක් ඉගන ගන්න පුළුවන් කම තිබ්බා... දැන් ඒකට කිසිම වැදගත් දෙයක් කියන්නෙත් නෑ ඒ මදිවට බලන් ඉන්න උන්ටත් එක්ක ලැජ්ජයි හැසිරීම... ඉස්සර පාර්ලිමේන්තුව කිව්වම ඒක තමයි රටේ අභිමානය, සුද්දොත් කතා කලා ඒ කාලේ වෙන...
  3. ttj

    CEB මේ මාසේ බිල

    එඩ්මන් සහ නාලිනී යුවලට දාව ඉපදුණු රනිල් වික්‍රමසිංහයානන් විසින් මෙලොවට දායාද කළා PUCSL එකෙන් තමයි අහන්න ඕන...
  4. ttj

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    උබ බයියොන්ගෙන් ගැන්ග් රේප් උන දවසක ඔය අදහස නැති වෙලා යයි... දැනට දෙගොල්ලො කොටේ බැලන්ස් කරගෙන යන්න...
  5. ttj

    මැදමුලන බාල්කයේ නැවත එල්ලයි

    කොළඹ 7 මල්පාරේ තියෙන්නේ රනිල්ගෙ මහ ගෙදර... මම දන්න විදිහට පොර එකේ තමයි ඉන්නේ...
  6. ttj

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    ඒ ඡන්දේ දිනන්න කලින්... දින්නට පස්සේ හැමෝගෙම අභ්‍යන්තර කව මාරු වෙනවා...
  7. ttj

    මැදමුලන බාල්කයේ නැවත එල්ලයි

    රනිල් ඉන්නේ පොරගෙ ගෙදර නේද??? ආණ්ඩුවේ ගෙදරක නෙවෙයි ඉන්නේ මම දන්න විදිහට...
  8. ttj

    බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

    අතින් අයින් කරන්න තමයි වෙන්නේ...
  9. ttj

    බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

    බල්ල මැරුනට කමක් නැද්ද?
  10. ttj

    කක්කෝල්ඩ් කියන්නෙ මානසික රෝගයක්ද 18+

    වයිෆ්ගේ ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න බෑ...
  11. ttj

    මාලිමාවට කඩේ යන මහාචාර්ය උන්ගේ මොලේ තරම! 🤣 🧠

    මම ඇත්තටම පොර ගැන දන්නෙ නෑ... හැබැයි FB profile එකට ගියාම නම් පොඩි cringe ගතියක් ආවා...
  12. ttj

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    මේ දවස් වල බයියෝ උබලගේ යාලුවෝ... උන්ව තරහා කර ගන්න එපා...
  13. ttj

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    RIP හොද සහ නරක දෙකම ප්‍රතිපලය විදිහට ආවත් මම හිතනවා මනුස්සයා කරපු දේවල් කරන්න ඇත්තේ හොදක් වෙන්න කියලා වෙන්න ඇති...
  14. ttj

    මාලිමාවට කඩේ යන මහාචාර්ය උන්ගේ මොලේ තරම! 🤣 🧠

    ඔක්කොම former chairman... අමු බයියෙක් ද කොහෙදෝ...
  15. ttj

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    @tharakaf කොල්ලා සමහර යාලුවෝ ටිකක් තරහ කරගන්න වගේ යන්නෙ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  16. ttj

    අද උදේ තලල්ලෙ උන බිහිසුණු බස් අනතුර...🤯😵 කුඩේ කුඩු 😢

    මගුලක් කියවනවා... බස් එකේ ඩ්‍රයිවර් එක්ක කේස් එකක් දා ගත්තොත් ඕවගෙ යන අඩු කුලේ බහුතරය උගේ පැත්තට කතා කරනවා... ගොන් හුට්ටිගේ පුතාලට උන්ගේ ජීවිත වල අගයක් නෑ අපිට අපේ ජීවිත වටිනවා උනාට...
  17. ttj

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    බන්ඩා කෙලපු පිස්සු ටික නොවෙන්ඩ මහින්ද වගේ ත්‍රාඩයෙක් ජනාදිපති නොවෙන්න තිබ්බා... අපිට කෙල උනේ ගොඩක් කාලෙකට කලින්... ජාතියේ පියා උනෙ ඩී.එස්... අඩුම ඩී.බී. ජයතිලක වත් පලවෙනි අගමැති උනා නම් මේක ගොඩ යන්න තිබ්බා...

    No contents