1. sherek

    Mac book පාවිච්චි කරන අය එන්න.....

    වින්ඩෝ මැනේජ්මන්ට් චොර.මට නම් එකම අව්ල ඒක විතරයි.
  2. sherek

    අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් 21+ අතිශය වැඩිහිටියන්ට පමණයි ✋

    ලොකු දෙයක් දැන් පනික්කියා කොටි නැගිට්ටවන්නේ නෑ චන්දේ කාලෙට. කොටි ටික දැන්වත් පාඩුවේ නිදියනවා ඇති.
  3. sherek

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    ඔයත් එක්ක බෑනේ ඉතින් කරන්න. දෙවනි ඉනිම පාර්ට් 2 එනවා. අපි ඒක බලමු :P
  4. sherek

    කොහෙවත් ගියෙ නැද්ද - රිටිගල

    yanna hithan innawa goda kaaleka idan. thaama bari una...
  5. sherek

    ඉක්කා ගහනවට විසඳුමක් කියපන්..

    තව බාගයක් ගහපන් ෆ්ලැට් වෙන්න. හෙට උදේ නැගිටල රෙඩ් බුල් එකක් ගහපන් මස්තේ ගතිය යන්න
  6. sherek

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    මලයාලම් ෆිල්ම් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. කොලිටි එක මේන්ටේන් කරනවා ගානට. ඒවට හරියන ඕඩියන්ස් එකක් ඉන්නව ඇති නේ. ඒක තමයි හිතාගන්න බැරි. ඉන්දියාවනේ... මේකත් සුපිරි. මලයාලම්ද කියල මතක නෑ ------ Post added on 1710607397
  7. sherek

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    Extreme end එකකට නෑ. බලන්න පුලුවන්. Film එක black and white. බැලුවා. වමනේ යන ලෙවල් එකට ආවා අන්තිම ටිකේ. ------ Post added on 1710603038...
  8. sherek

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    බොක්කෙන්මයි කියන්නේ. සුපිරි
  9. sherek

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    High concept ෆිල්ම් එකක්. Execution එක perfect 💯 . කාලෙකින් බලපු අති සුපිරියක්. මට නම් කියන්න කිසිම අඩු පාඩුවක් නෑ. Robert Pattinson ඉන්න lighthouse ෆිල්ම් එක බැලුව අය ඉන්නවනම් ඒ අයට මේක සෙට් වෙයි.
  10. sherek

    Invincible Season 2 Part 2

    සීසන් 2 ආවද. බලන්න ඕන
  11. sherek

    Anweshippin Kandethum (movie) netflix

    1tamilmv එකේ තිබුන දැක්කා. කෑල්ලක්වත් නැති නිසා බාන්න හිතුනේ නෑ. බලන්න ඕන.
  12. sherek

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

    ලින්ක් එකක් දාපන් බලන්න
  13. sherek

    තැපැල් දෙපාර්තමේන්තුවේ නමින් කරන SCAM එකක්

    මමත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා. පහුවදා බැංකුවට කතා කරාම කියනවා 150,000 ක පේමන්ට් එකක් කරන්න හැදුවද සිංගප්පූරුව ට කියල.
  14. sherek

    🏆🎬 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2024 : ජයග්‍රාහකයන් (96th Academy Awards - 2024 : Winners) 🎥🏆

    killers of the flower moon වලට එකක්වත් නෑනේ. මම හිතුවේ හොදම නිලිය හම්බවෙයි කියල.
  15. sherek

    අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

    සවුත්තු කරන්න නෙමේ අහන්නේ. කලින් චන්දයක් දුන්නනම් දුන්නේ ඒ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති බලලද? ඒවා දිගටම ෆේල් වෙනකොටත් ඒවටමද දුන්නේ? මමත් එහෙම දීල තියෙනවා හැබැයි එක පාරයි.
  16. sherek

    Ranil live in කුලියාපිටිය !

    1000ක් විතර ඉන්නවා නේ. පේන විදියට නම් තව දෙක තුනක් කරලා නවත්තයි වගේ. ජෙප්පෝ 3% දවස් වලත් ඔයිට වඩා දෙයක් කරගන්න පුළුවන්කම තිබුණා.

    No contents