ඔක්කොම assumptions නේ කියලා ඔහේ හිටියත් සසරම තමයි. උබට 100/100 විද්යාව ෂුවර් නිසා පෙන්නුවේ ඒ facts එන්නේ කොහෙන්ද කියලා.
දිව්ය චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
ලෝකෙම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
නුවණ තියෙන, මේ ලෝකේ ඇත්ත කියන්නේ මොකක්ද...