1. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    ඇයි, කැමති නැද්ද තමන්ගේ ආගම හොයාගන්න? :lol: දෙකම කොහෙද කියපන් assumptions වෙන්නේ? ධර්මය assumptions නම්, ධර්මය ක් මොකටද? ආයේ ලෝක විෂයක්මනේ. ධර්මය assumptions based තියරි වෙන්නේ සක්කාය දිට්ටියේ ඉන්නේ පෘථග්ජනයට. ------ Post added on 1773980391
  2. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    භ්‍රහ්මජාල සූත්‍රය කියවලා තියෙනවද? නැත්තම් කියවලා බලපන් උබේ එක හම්බෙයි.
  3. Blair Solari

    එලකිරි තාත්තලාට

    තාත්තලා up
  4. Blair Solari

    මට එකෙක් පහර දුන්නා..

    කාටවත් ගේම් දෙන්න ඕනෙ නැහැ. ඕක ඔතනින් අතෑරලා දාලා, ඔය ටයිප් මිනිස්සු එක්ක ඉස්සරහට ප්‍රශ්න ඇති නොවෙන විදිහට ගනුදෙනු කරන්න මේක අත්දැකීමක් කර ගනින්.
  5. Blair Solari

    mRNA වැක්සීන් ආපහු හදන්නේ නෑලු 🤭 ටෙස්ට් මීයො වෙච්ච උන් පව් 🐀

    ආ කමක් නැ. විදපු නැති උන්ව තව අවුරුදු 5 න් බලෙන් අල්ලන් ගිහින් විදලා, උබලා ඔක්කොගෙම මොල පාලනය කරනවා 6G වලින්.
  6. Blair Solari

    කර්මය ඇත්ත බව එලකිරි එකෙන්ම ඔප්පු වුනු අවස්තාවක්

    මැරෙනකන් විතරයි. ඊට පස්සේ ඉපදෙන තැන, ඇසුර මත තමයි කෙනාගේ හැසිරීම, විශ්වාස, වටිනාකම්. inevitably ආයේ පව් කරනවා. සතර අපායේ කල්ප ගණන් විදවනවා. inevitably ආයේ පින් කරනවා. දිව්‍ය ලෝක වල කල්ප ගනන් සැප විදිනවා. තව කාලෙක දැහැන් වඩන් නෙක්ඛම්මයේ හැසිරෙනවා. බ්‍රහ්ම ලෝක වල කල්ප ගනන් ඉන්නවා.. දුකම වවන් කනවා.
  7. Blair Solari

    රාග , ද්වේශ,මෝහ කියන්නෙ කෙළෙස් නෙමෙයි හෝර්මෝන??

    පොදුවේ හැගීම් ගැන කතා කරන නිසා, දිව.., රසවත් ආහාරයක් විදින්න කැමතියි වගේම තමයි... 'හැඟුම්බර සිත'... ඒ හැඟුම් අනුසාරයෙන් කතාවක් ගොතන්න... ඒ ගෙතෙන සිතුම් වැල් ආවේනික හැඩරටා අමුණමින්... නන් විධ චිත්තාවේග - මනෝභාව තුළ සැරී සරන්න කැමතියි. දිවේ නෛසර්ගික ගුණය වගේ සිතේ නෛසර්ගික ගුණයත් එහෙමයි...
  8. Blair Solari

    රාග , ද්වේශ,මෝහ කියන්නෙ කෙළෙස් නෙමෙයි හෝර්මෝන??

    රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ එකටමයි තියෙන්නේ. විඤ්ඤාණයේ function එකක් තමයි බාහිර, ඇතුලත, හීන, ප්‍රණීත, දුර, ළග, වර්තමාන, අතීත, අනාගත.. පටන් ගන්නේ අවිද්‍යාවෙන්. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල ඇත්ත නොදැක්ක නිසා. ඒ නිසාමයි බාහිර, තමන් කියලා දෙකක් වෙන් කරලා හොයන්න යන්නේ පටන් ගත්ත තැනක්...
  9. Blair Solari

    සර්පයෝ මරණ එක

    වත්ත එළි කරලා තියාගන්න. සර්ප ප්‍රශ්න අඩු වෙයි
  10. Blair Solari

    රාග , ද්වේශ,මෝහ කියන්නෙ කෙළෙස් නෙමෙයි හෝර්මෝන??

    the yogi sees the real nature of world/tree or whatever as a process of dhammas which are unstable, inter-dependent. When correct dhrama (causes) are there the world is there. when thre is no cause, wolrd is not there. yogi then sees, in such, inter-dependent, unstable dharmas, you cant find a...
  11. Blair Solari

    ප්‍රශ්න වලට විසඳුම [පාට් 2]

    ඔය කාම ගින්න නිවිලා ඉවර වෙන්නැහැ ජින්ජි මාමි
  12. Blair Solari

    වින්ඩෝස් 11 අවුලක්

    https://learn.microsoft.com/en-us/answers/questions/4133121/copy-and-paste-doesnt-work-in-windows-11-unless-i
  13. Blair Solari

    Rain & sleep

    parasympathetic activator ------ Post added on 1773800736
  14. Blair Solari

    කුණ්ඩලනී ශක්තිය ලබාගත් තරුණයා

    යෝගා, භාවනා දෙකම නොදැන කරන්න ගියහම නයෙක් නැට්ටෙන් ඇල්ලුවා වගේ තමයි. අන්තිමට මානසික ලෙඩත් හදන්, nervous system එකත් dysregulate කරන් නවතින්නේ. කසිප්පු කතාවත් technically කෙටි කාලීන විසදුමක් මොනවා වුනත් cns depressant එකක් නිසා ;) ------ Post added on 1773762025
  15. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    ආගමක් නැ. සංකල්ප ටිකකින් සමස්ථයේම තියෙන වැරැද්ද අල්ලලා දෙන එක විතරයි වෙන්නෙ. සමස්ථය කිව්වහම, කොළ පාට කන්නාඩියක් දාන් ඉන්නවා. ඇත්ත පාට සුදු. කොළ කණ්ණාඩියෙන් කොහොම බැලුවත් සුදු පෙනෙයිද? ;) ඒ වගේ තමයි පන්ච ඉන්ද්‍රිය. ------ Post added on 1773749676

    No contents