කරන දේවල් වලට විපාක ලැබෙයි කියලා විතරයි තියෙන්නේ. පෘථග්ජනයෙක් මොනවා කරත් සුගතියක යන්නත් පුලුවන්, දුගතියක යන්නත් පුලුවන්. කොහෙවත් කියලා නැහැ පින් කරොත් අනිවාරෙන් හොද තැනකට යයි කියලා. ඒ එයාලගේ *ස්වභාවය/ හැකියව* නිසා. කොච්චර පින් කරත් ඔය *ස්වභාවය/ හැකියාව* වෙනස් වෙන්නැහැ. ඒක වෙනස් වෙන්නේ මාර්ගඵල...