"මොකක්හරි.." එක්කමයි "මොකක්හරි බව දැනෙන මම".
අවිද්යා අනුසය.
පංචස්කන්ධයේම (මුළු අත්දැකීම) ඔය "මොකක්හරි" යි "මමයි" හොයන එක තමයි විපස්සනාව.
එතනින් එහාට අහන ප්රශ්න අව්යාකෘතයි. මොකද හිතළුවක් ගැන අහන්නේ. අවකාශයේ ඇගිල්ලෙන් ඉරක් ඇදලා, ඒ ඇදපු ඉර පෙන්නලා ප්රශ්න අහනවා වගේ. අවකාශයේ ඉරක් ඇදෙන්නම බැහැ...