ෆෙඩරල් ක්රමය හොදයි තමයි. ඒකෙදි ඔක්කොමල UNITY එක අගය කරන පිරිසක් වෙන්න ඕන. අපෙ එහෙමද? අනිවා ෆෙඩරල් ක්රමය දුන්න ගමන් ස්වයංපාලනය තමයි ටීඑන්ඒ එකේ ඊලග ඉලක්කය. එගකොට මුස්ලිම් අයත් ඒ හා සමාන බලතල ඉල්ලනවා. මෙන්න මේකයි අපෙ අයත් එක්ක මේක කරන්න ගියොත් වෙන්නෙ. අන්තිමට රට බෙදෙන එක සිදුවෙනවා.