යහපාලන ආණුඩුවේ අයවැයෙන්
සිමෙන්ති රැ 90 කින් අඩුකලා- තාම මින්ස්සුන්ට ඒ සහනය ඇවිල්ල නැ.
කම්බ් මිල 7% කින් අඩුකලා - තාම මින්ස්සුන්ට ඒ සහනය ඇවිල්ල නැ.
වැලි පර්මිට් එකේ මිල වැඩිකලා කියල අද ඉදල වැලි මිල රැ 1000 කින් වැඩී
ගඩොල් මිල වැඩිකරල - දැන් රැ 17 යි. දෙසැම්බර් 31 දිනේට 11ග50 ට තිබ්බෙ...