අද (78 න්පසු) ලංකාවේ දේශපාලනය එදාවේල සරිකරගන්නා ස්වයං රැකියාවක් වි හමාරය. ඒ අනුව ඔවුන් දාහක් පොරොන්දු දී බලය ගත්තත් වැඩ කරන්නෙ තමන්ගේ ආර්ථික සිද්ධාන්තය මත පිහිටමිනි. ඒ අනුව රට, සංවර්ධනය, යහපාලනය වැනි දේ ගැන නොව ලාභ උපරිම කිරීමේ අරමුණින් කටයුතු කරන ඔවුන්ගෙන් අපි සුපිරිසිදු පාලනයක් බලාපොරොත්තු...