rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya deadline eka 15 unata deadline eka tawa 2 weeks extend wela kiyala tamai mata aranchi une. RMV eke 2015n uda aluthin register karapu vehicle walata+lands buy karapu ewata tamai ohoma aluth tax profile ekak open karala tiyenne. eath godak aya loan gahala car gannawa kiyala munta therenne nadda danne na..
    apine ban chande dunne me degollanta,mannam nxt JVP
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oya deadline eka 15 unata deadline eka tawa 2 weeks extend wela kiyala tamai mata aranchi une. RMV eke 2015n uda aluthin register karapu vehicle walata+lands buy karapu ewata tamai ohoma aluth tax profile ekak open karala tiyenne. eath godak aya loan gahala car gannawa kiyala munta therenne nadda danne na..

    මගේ 2017 දෙසැම්බර් රෙජිස්ටර් කරපු එකට ආවේ. . :baffled:

    company eke TIN ekata (Mamai eka gihin open kale)

    එහෙනම් අව්ලක් නෑ බන් බිස්නස් වුනේ නැති නිසා බිස්නස් වුනේ නෑ කියලා දාලා යවන්න. .

    මේ තියෙන්නේ. .

    Individual kiyala adahas kale business/investment/other income sources (aththatama ekata employment income ekath include)
    employment income kiyanne individual income eke part ekak withrai
    First 5 lak tax free ita passe income eka tax wenawa

    5 lak taxable profit eka

    "ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායමක් නෙමෙයි ශුද්ධ ලාභයයි මෙහිදි අප බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ විදුලි බිල් දුරකතන බිල්, වතුර බිල්, ව්‍යාපාරයට අදාළ වෙනත් සේවක වැටුප් ඇත්නම් ඒවා. වෙනත් ක්ෂය වීම් වෙනත් ගෙවීම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට හෝ බද්දට නම් එම බදු හෝ කුලී ගෙවීම්, ව්‍යාපාරයේ ප්‍රවාහන වියදම් ඇතැම් විට ආයතනයේ අවශ්‍යතාව අනුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ මිලට ගෙන ඇත්නම් ඒවාට අදාළ ලීසිං, රක්ෂණ වාරික පවා අඩු කළ යුතු වනවා. මේ ආදී සියල්ලම ඉවත් කළ පසුව ඉතිරිවන ශුද්ධ ආදායමටයි බදු ගෙවීම් කළ යුත්තේ. එයත් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් වනවා. අපි හිතමු යම් අයෙක් වසරකට රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයක් උපයනවා කියා. එවිට පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් ඉතිරි ලක්ෂයක මුදලින් 4%ක් බදු ලෙසින් ගෙවිය යුතු වනවා. ගණනය කළහොත් රුපියල් ලක්ෂයකින් 4%ක් හෙවත් රුපියල් 4000ක් පමණයි වසරකට ගෙවිය යුත්තේ. "

    Employment Income ekedi ehema expenses adu karanne nathi nisa 1.2 MN tax free wenawa
    "යම් ආයතනයක සේවා නියුක්තියෙක් නම් වසරකට රුපියල් ලක්ෂ 12ක බදු නිදහසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නෙ මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් බදු නිදහසක් තිබෙනවා."

    issara 6 laks thibune e kiyanne masekata 50000 salary limit wedinam PAYE adu karanne dan 1 laks wedinam witharai PAYE adu karanne

    2018/19 PAYE table eka
    29573214_2076191219267739_3013374979760577128_n.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ මචං ඕක ගත්තේ අපනයන ආනයන වැඩකට නම් උබේ එක shipment එකක් වෙනකම් ඔවුන් tax ගන්නේ නෙ
    TIN ඔපෙන් උනා කියලා බය වෙන්න එපා
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    මගේ 2017 දෙසැම්බර් රෙජිස්ටර් කරපු එකට ආවේ. . :baffled:

    එහෙනම් අව්ලක් නෑ බන් බිස්නස් වුනේ නැති නිසා බිස්නස් වුනේ නෑ කියලා දාලා යවන්න. .

    මේ තියෙන්නේ. .

    Ow machan eaka tamai uba ea welawae Ubata TIN number ekak allocate karanawane vehicle ekata tax eka pay karanakota. Etakota mekata anuwa gewanna oana gana keeyada kiyala danaganne kohomada
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    තව phone bill එක, electricity bill එක Rs. 10,000 pennoth එනවා. Credit card bill එක Rs. 100,000 පැන්නහ ම එනවා. Tax file එකක් open කරන්න මූලික සුදුසුකම් ඕවා.

    ukanawa daala. e kiyanne CC eken loku ganan wala mukuth gannath berida.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ukanawa daala. e kiyanne CC eken loku ganan wala mukuth gannath berida.

    ඕක act එකේ තියන theory එක බං. Requirements 5 ක් තියනවා. ඒකෙන් 4 ක් සම්පූර්ණ වෙන්න ඕනේ. Credit Card bill එක Rs.25,000 බං. Rs.100,000 නෙවේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕක act එකේ තියන theory එක බං. Requirements 5 ක් තියනවා. ඒකෙන් 4 ක් සම්පූර්ණ වෙන්න ඕනේ. Credit Card bill එක Rs.25,000 බං. Rs.100,000 නෙවේ.

    Requirements 5 kiypn mcn...................
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Requirements 5 kiypn mcn...................

    (i) paying a monthly residential electricity bill
    exceeding a net amount of ten thousand rupees ;
    (ii) incurring a monthly credit card bill exceeding
    twenty five thousand rupees ;
    (iii) paying a monthly residential telephone bill
    exceeding a net amount of ten thousand rupees ;
    (iv) purchasing an air ticket to travel abroad ; and
    (v) owning a motor vehicle which is used for travelling purposes.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    (i) paying a monthly residential electricity bill
    exceeding a net amount of ten thousand rupees ;
    (ii) incurring a monthly credit card bill exceeding
    twenty five thousand rupees ;
    (iii) paying a monthly residential telephone bill
    exceeding a net amount of ten thousand rupees ;
    (iv) purchasing an air ticket to travel abroad ; and
    (v) owning a motor vehicle which is used for travelling purposes.

    Shit. Seramenma berenna puluwan flight ticket book weddi ahu wenawa:angry:

    Company eken employee wa yawanawa wage book karanna barida
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Shit. Seramenma berenna puluwan flight ticket book weddi ahu wenawa:angry:

    Company eken employee wa yawanawa wage book karanna barida

    ඔය 5 න් 4 රක් ම සම්පූර්ණ වෙන්න ඕනේ බං.