උබේ අදහස කමෙන්ට් වලට පුදුම සතුටුයි බන්,,එත් ලංකාවේ වෙන්නේ මෙහෙම දෙයක්
අදායම් බදු ගෙවන්න තියෙන්නේ ස්වයන් තක්සේරු ක්රමයකට ,මගේ අදායම බදු සීමාව ඉක්මුවා හම ,මම මගේ අදායම හදල එකේ ෆයිල් එක දේශීය අදායම් එකට දීලා බදු ගෙවන්න ඕනේ කැමැත්තෙන් ,
අපේ උන් කරන්නේ එකවුන්ටන් අල්ලාගෙන උට ගැන දීල පුළුවන්තරම් බද්ද...