බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාලෙකින් උඹව දැක්කේ.
    හෙමිට කියවන්න ඕන.
    TFS

    බුම්ප්
    මන් වැදගත් දෙයක් ලියන්න හැදුවේ මුන් ඇවිත් මඩ හැලියක් කළා මේකේ විස්තර තව හදලා දන්නා ඉන්නේ ,,
    තව ලිපි කීපයක් දැම්ම බන් බලපන්කෝ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    rocat90 කියන්නේ නිකන් වචන දෙක තුනක් දැනගෙන බොරුවට කෑ ගහන එකෙක් බං.. යාළුවගේ final project එකෙන් තමයි මූ හම්බන්තොට වරාය ගැන දැනගෙන තියෙන්නේ... ඌ කියවන ඔය අනිත් ආර්ථික දත්ත ත් එක එකාගෙන් අහගත්ත ඒවා වෙන්න ඇති...

    පොරක් වෙන්න දඟලන ඊයේ පෙරේදා ඉපදුන වේසිගෙ පුතෙක් බන් ...
    මේ වගේ අවජාතකයන්ට පවුල් පිටින් හෙන ගැහිලා යන්න ඕන...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    බැරිද හර්ෂ ගෙන් මට දවසට ඔය ඉතුරු වෙන ලක්ෂ 262 න් ලක්ෂයක් ගන්න?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    පොරක් වෙන්න දඟලන ඊයේ පෙරේදා ඉපදුන වේසිගෙ පුතෙක් බන් ...
    මේ වගේ අවජාතකයන්ට පවුල් පිටින් හෙන ගැහිලා යන්න ඕන...

    :rolleyes::rolleyes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මේ වගේ උන් තමයි අම්ම දුෂණය කරන්න ආවත්, දුෂණය කරන්න ආපු එකාට වැදගත් විදිහට කතා කරලා කරුණු විශ්ලේෂණය කරලා, වැදගත් ලිපි හදනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි..

    කිරියේ ත්‍රෙඩ් දාල මේ පුකේ ආණ්ඩුව සුද්ද කරන්නේ නැතුව කෙලින්ම ගිහින් දෙකට තුනට නැමිලා පොනිල් ගෙන් රු 1600 වත් ජොබ් එකක් හොයාගත්ත නම් හරි නේ...

    යකෝ Pro. ජි එල් ටත් වඩා පොර නේ මූ... අනේ උකේ.. :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් වැදගත් දෙයක් ලියන්න හැදුවේ මුන් ඇවිත් මඩ හැලියක් කළා මේකේ විස්තර තව හදලා දන්නා ඉන්නේ ,,
    තව ලිපි කීපයක් දැම්ම බන් බලපන්කෝ

    ඔව් ඔව්, තව විස්තර හද හදා දාපන්... ගෙවන ගානට වැඩ කරන්නත් ඕනා නේ..
    විස්තර නැත්නම් lankaenews එකේ බලපන්.. ඒකෙ තියෙනවා already හදපු විස්තර.. අලුතෙන් කතා හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ උබට...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ උන් තමයි අම්ම දුෂණය කරන්න ආවත්, දුෂණය කරන්න ආපු එකාට වැදගත් විදිහට කතා කරලා කරුණු විශ්ලේෂණය කරලා, වැදගත් ලිපි හදනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි..

    කිරියේ ත්‍රෙඩ් දාල මේ පුකේ ආණ්ඩුව සුද්ද කරන්නේ නැතුව කෙලින්ම ගිහින් දෙකට තුනට නැමිලා පොනිල් ගෙන් රු 1600 වත් ජොබ් එකක් හොයාගත්ත නම් හරි නේ...

    යකෝ Pro. ජි එල් ටත් වඩා පොර නේ මූ... අනේ උකේ.. :lol:

    ඔව් මචන්.. හර්ෂ ද සිල්වා වත් මූ තරම් කඩේ යන්නේ නෑ... :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේවා කියන්න ඕනි මී හරකුන් ට

    ඉස්සර නම් මුගේ උදව්වට පැනගෙන ආවා, isurueka, Loriyak, wdk, pavitra_uk, monson වගේ අනාත කාලකන්නි ටිකක්... අද උනුත් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

    (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol:

    මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්‍රෙන් වලින් බාන්නෙ නෑ.

    මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?
    [/SIZE]

    මම නම් ඇත්තටම ඔච්චර සීන් දන්නේ නැහැ..
    උබට හොද දැනුමක් තියනවා කියලා පේනවා මේ ගැන.
    එත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්නයක් අහනවා නම් වරාය දැන් දුවන්නේ පාඩු පිටද ලාබ පිටද? ලාබ ලබන්නේ නැත්තම් තව කොච්චර කාලෙකින් ලාබ ලබයිද?

    සාමාන්යෙන් මහා පරිමාන වියාපෘතියක් පටන් ගනිද්දී ශක්‍යතා අද්යනයක් කරනවා නේද?
    එහෙම එකක් කළා නම් අද තියන තත්වෙට වරාය වැටෙන්න මොකද්ද හේතුව? කොතනද වැරදුනේ? අර චන්දෙ කාලෙට පට්ට ගහන සහ මේකෙදිත් කියවුන තඩි ගලද?

    එහෙමත් නැත්තම් සමාජේ සරල සිද්දියක් ගත්තොත් කඩ මන්ඩියක අලුත් කඩයක් දැම්මොත් අනික් උන් ඉරිසියාවට කරන වැඩ වගේ සිද්දියක්ද ඔය වරායටත් වෙලා තියෙන්නේ?

    උත්තරයක් බලාපොරොත්තු වෙමි.
    නැත්තම් ඕක හැමදාම හෝද හෝද මඩේ දානවා. දෙගොල්ලොන්ටම හෙන ආතල්. බලන් ඉන්න උන් කුරුවල් වෙනවා.​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්සර නම් මුගේ උදව්වට පැනගෙන ආවා, isurueka, Loriyak, wdk, pavitra_uk, monson වගේ අනාත කාලකන්නි ටිකක්... අද උනුත් නෑ...

    ඇති බන් වෙන වෙන නම් වලින්.... ඔය ඉසුරැ කියන එකා නන් පට්ට ගොනෙක්.... එකම තර්කෙ දදා වටේ යනවා පොයින්ට් එකට කතා කරන්නෙ නෑ...
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මේ මිනිස්සු 2014 ට කලින් ලංකාවේ නෙවේයිද ඉදලා තියෙන්නේ

    රබර් තේ වල ගැටලුව සැහෙන කල් ඉදන් එන්නේ ,,දැන් එක උපරිම වෙලා තියෙන්නේ ,tax දාලා තියෙනේ පොඩි මිනි හට හානි නොවෙන්න ,නැත්නම් එක පාර ම vat එක අත්යවශ භාණ්ඩ වලට දානවා ,මොකද ඒවාට බදු දැම්මාම තමයි බදු අදායම වැඩි වෙන්නේ ,
     
    • Like
    Reactions: mldarshana

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    තේ රබර් ගැන දන්නේ තේ rubber වැවෙන පෙදෙස්වල ඉන්න මිනිස්සු කොලොබ ඉන්න මිනිස්සු දන්න ඉටි ගෙඩිය
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම නම් ඇත්තටම ඔච්චර සීන් දන්නේ නැහැ..
    උබට හොද දැනුමක් තියනවා කියලා පේනවා මේ ගැන.
    එත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්නයක් අහනවා නම් වරාය දැන් දුවන්නේ පාඩු පිටද ලාබ පිටද? ලාබ ලබන්නේ නැත්තම් තව කොච්චර කාලෙකින් ලාබ ලබයිද?

    සාමාන්යෙන් මහා පරිමාන වියාපෘතියක් පටන් ගනිද්දී ශක්‍යතා අද්යනයක් කරනවා නේද?
    එහෙම එකක් කළා නම් අද තියන තත්වෙට වරාය වැටෙන්න මොකද්ද හේතුව? කොතනද වැරදුනේ? අර චන්දෙ කාලෙට පට්ට ගහන සහ මේකෙදිත් කියවුන තඩි ගලද?

    එහෙමත් නැත්තම් සමාජේ සරල සිද්දියක් ගත්තොත් කඩ මන්ඩියක අලුත් කඩයක් දැම්මොත් අනික් උන් ඉරිසියාවට කරන වැඩ වගේ සිද්දියක්ද ඔය වරායටත් වෙලා තියෙන්නේ?

    උත්තරයක් බලාපොරොත්තු වෙමි.
    නැත්තම් ඕක හැමදාම හෝද හෝද මඩේ දානවා. දෙගොල්ලොන්ටම හෙන ආතල්. බලන් ඉන්න උන් කුරුවල් වෙනවා.​

    ඇයි අද වරායට මොකද වෙලා තියෙන්නෙ? නැව් එන්න බැරිද ඒකට? උඹලා හිතන් ඉන්නෙ හදපු දවසට පස්සෙ දවසෙ ඉදන් නැව් එන්න ඕනි කියලද? වරාය හැදුවේ හම්බන්තොට කලාපයත් එක්කම දියුණු වෙන්න කියල උඹලට තේරෙන්නෙ නැද්ද? අනික හදපු වරායකිනුත් ප්රයෝජනයක් ගන්න බැරි අාන්ඩුවක් මේක.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?

    ගසා කන්නත් ඇති එත් මචන් උඹ කියන විදිහට ඩොලර් මිලියන 1,898 ක්නම් ගසා කෑවා කියන්න බෑ. මොකද මචන් 2015 තෙල් ආනයන වියදම අඩුවුණා වගේ රජයට තෙල් වලින් ආපු ආදායමත් අඩුවුණා 2015 ජනවාරිවල කරපු තෙල් මිල අඩුකිරීමෙන් පස්සේ. රජයට දැන් තව අඩු කරලා දෙන්න පුළුවන් එත් එහෙම කලොත් පරණ නය ගෙවන්න අමාරුයි කියලා කියන්නේ මේ ලිපියේම. ""අපි කැමතියි සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුලූවන්නම්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි."
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මම නම් ඇත්තටම ඔච්චර සීන් දන්නේ නැහැ..
    උබට හොද දැනුමක් තියනවා කියලා පේනවා මේ ගැන.
    එත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්නයක් අහනවා නම් වරාය දැන් දුවන්නේ පාඩු පිටද ලාබ පිටද? ලාබ ලබන්නේ නැත්තම් තව කොච්චර කාලෙකින් ලාබ ලබයිද?

    සාමාන්යෙන් මහා පරිමාන වියාපෘතියක් පටන් ගනිද්දී ශක්‍යතා අද්යනයක් කරනවා නේද?
    එහෙම එකක් කළා නම් අද තියන තත්වෙට වරාය වැටෙන්න මොකද්ද හේතුව? කොතනද වැරදුනේ? අර චන්දෙ කාලෙට පට්ට ගහන සහ මේකෙදිත් කියවුන තඩි ගලද?

    එහෙමත් නැත්තම් සමාජේ සරල සිද්දියක් ගත්තොත් කඩ මන්ඩියක අලුත් කඩයක් දැම්මොත් අනික් උන් ඉරිසියාවට කරන වැඩ වගේ සිද්දියක්ද ඔය වරායටත් වෙලා තියෙන්නේ?

    උත්තරයක් බලාපොරොත්තු වෙමි.
    නැත්තම් ඕක හැමදාම හෝද හෝද මඩේ දානවා. දෙගොල්ලොන්ටම හෙන ආතල්. බලන් ඉන්න උන් කුරුවල් වෙනවා.​

    මේ වියාපෘතියක් ශුද්ද ලබ ලබන තත්වයට එන්න අවුරුදු සැහෙන ගානක් යනවා ,එක වියාපෘතියේ ශුද්ද මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු වල තියෙන්නේ ,මේවගේ ශක්යතා වාර්තා තියෙන වද කියලා ෂුවර් නැ ,එත් මේ වියාපෘතිය ට නම් තියෙන්න ඕනා මේක 1970 ඉදලා ට්‍රයි කරලා 2009 පටන් ගත්ත එකක් ,එකට හිටපු ජනදිපතිට තමා ගවුරවය යන්නනේ ,එත් මේක ගොඩබිම හරලා හදපු එකන් තමයි අවුල ගියේ ,වැලි පරය ඒවත් කරලා වතුර පුරවපුවම තමා ගලේ අවුල අවේ ,මේක තව ටිකක් මුහුදට තියල මුහුද ඇසුරෙන් හැදුවා නම් එක නොවෙන්න තිබ්බා ,මේක ට මේ ගේම දැම්මේ සින්ගප්පුරුවෙන් කියල ත් රාවයක් තිබ්බා ,අනික තමයි චීනය 2018 ශ්න්හයි වල ගොඩබිම හාරලා වාරයක් හදන එකේ අවදානම බලන්න මේක පාවිචි කළා කියල කිව්වා ,කොහේ හැටි වෙතත් අන්තිමට ගලක ප්‍රශ්නේ තිබ්බා ,ඊටපස්සේ ඕක අයින් කරන්න විශේෂිත නැවක් ගෙනත් නියමිත ගැබුර අරගත්තා ,මොකද ජැටියට හානි නොවෙන්න එක ඉවත් කරන්න ඕනේ නිසා ,අපේ උන් ඔය ගැබුර නිවැරදිව දුන්නේ නැති නිසා ඔය නැව දෙපාරක් ගෙන්න උනා ,සැහෙන වියදමක් තේරුමක් නැතිව කළා .,,ඔය අතර තුරේ තමයි නැව් සමාගම් එක්ක ගිවිසුම් ඇති කර ගත්තේ එක පටන් ගන්න කොට සැලසුම් කරලා තිබ්බේ නැ' ,
    නැව් නැති උනාම ෆ්රී tax සුන් එකක් කළා ,එකත් හරි ගියේ නැ

    පස්සේ පට්ට අදහසක් අවා එක තමයි වාරයේ අනාගතේ වෙනස් කරන්නේ (යෝජනාව ගේන්නේ මට උගන්නපු විශිෂ්ට තම ගුරු තුමෙක් ,අවසාන හරියේ මහින්ද රාජ පක්ෂ මැතිතුමාට සැහෙන උදව් කළා තිබ්බ ප්‍රශ්න විසදාගන්න ,මේක එකක් විතරයි ,ජිනීවා ප්‍රශ්නේ පවා එතුමා කිව්වේ දෙෂ්පාලුවෙන්ගේ වැරදි නිසයි මෙහෙම ඇදුනේ කියලා ,ලේසියෙන් ම විසදගන්න පුළුවන් කම තිබුනා කියල )

    යෝජනාව තමා අන්තරාල වෙළදාම ,එකියන්නේ ප්‍රති නැව් ගත කරණය (මේක කොලබ වරායට සැහෙන අවුලක් වෙලා තිබ්බේ නැවක් සති 2ක් විතර වාරයට එලියේ තියල තියන්න උනා ,මේකට විශාල දඩයක් ගෙවන්න වෙනවා ,මේකත් ඉවත් කරගෙන මේ වැඩේ හම්බන්තොටට මාරු කරනවා ,මේක කලේ කොලබ වාරයේ තදබදය අවම කරන්නන ,අනික තමයි කොලබ වාරයේ උපරිමයට එමින් තිබ්බේ අන්තිම තුරුම්පුව තමා මතක විදිහට කොලබ ඔය චීනෙන් හදන ජැටිය ,එතනින් එහාට ඕක පුළුල් කරන්න බැහැ ,
    මේක කරපු ගමන් ලනක්වේ වහනයක වටිනාකම රු 30000 කින් වැඩි උනා ,මොකෝ කොලබින් එන වාහන හම්බන්තොටින් අයිත් කොලබට ගෙන්න වෙන නිසා /
    මේක තවදුරටත් පුළුල් කළා ,,එනිසා මේක වාසි කියලා නැව් සමාගම් දැනුනා ,ඒ එක්කම තමා තෙල් සංකීරණ එකතු කරන්නේ ,එකෙන්දැන් ටිකක් වරාය සක්‍රියව දුවනවා ,
    එත් පස්සේ රජය චිනේ එක්ක ගිවිසුමකට යනවා 2014 මුල මේකේ ලෝන් එක ගෙවන්න අමාරු වෙන නිසා එකේ පොලිය අඩු කරන්න සහ කලමානාකරණය හොද කරන්න ච්නේ ට බාර දෙනවා ,මොකද මේකෙන් ලබ ගන්න අවරුදු 75 ක් විතර යන්න පුළුවන් ,එකියන්නේ මුලික පිරිවැය ආවරණ ය කරගන්න

    (http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html)
    මේකට තව බහලුම් පර්යන්ත්ය එකතු වෙන්න ඕනේ .
    මේක ගොඩබිමට වඩා මුලින් ජපානෙන් දුන්නු සැලසුමට හැදුවනම් පිරිවැය වැඩි උනත් (30% අඩු කරගන්න කියල තමා මේකට මාරු වෙන්නේ )අපිට ගලේ ප්ර්ශ්නෙන් මිදෙන්න තිබ්බ ,

    මෙතනින් දවසකට නැව් සැහෙන ගානක් මාරු වෙනවා ,ඒවායින් 10 ක් දවසකට ගෙන්න පුළුවන් නම් ගොඩ ,තම එනෙනේ කාගෝ විතරයි ,බාහාලුම් නැති නිසා ,
    වරාය වියාපෘතිය හරියට එක්මන්ට කරානම් රටට සැහෙන සල්ලි ගෙන්න පුළුවන් එකක් ,අපි හැමදෙයක්ම කරන්න ගිහින් පටලවන් ඉන්නේ ,
    එතකොට අදායම නැතිවෙලා ආර්ථිකය කෙටි කාලයේදී හිර වෙනවා ,
    මෙකක පාඩු ලාබ කියවට වඩා මුලුන් කරන්න ඕනේ මෙහෙයුම් පිරිවැය ආවරණය කරගෙන ඇදගෙන යන එක ,එතකොට පාඩු නැ ,එහෙම වෙනවද කියන එක තමයි අවුල තියෙනේ

    අන්තිමට කියන්න තියෙන්න මාගම්පුර වරය සැහෙන හොද වසර 40 ක් විතර පරක්කු වෙචච එකක් ,මේක මෙහෙම හරි හදපු එක හොදයි ,එත් මිට වඩා කල්පනා කාරී උන්නන්ම් මේ අනෙක් ප්‍රශ්න විසදා ගන්න තිබ්බ

    මන් හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියල
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

    (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol:

    මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්‍රෙන් වලින් බාන්නෙ නෑ.

    මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?
    [/SIZE]

    :D:D godak un danne na ban ohe kawuru hari kiyapu dewal allan awith kiynwa .. man iyeth ekektta reply damma hina yanawa ban munge danumata. job nathi igena gaththe nathi un dawase dimanawata post danawa:dull: oya kollek ne ban ethin nugath kama nisa kanna bonna karana wada
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්‍ෂට මාරුවක්‌

    ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්‍යක්‍ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.

    එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ස්‌ථාන මාරුවට ලක්‌වූ රේගු අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්‍යක්‍ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

    මෙම අධ්‍යක්‍ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

    අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්‌ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

    සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්‌ථාන මාරු මණ්‌ඩලයක්‌ මගින් බව ද එහෙත් මෙම ස්‌ථාන මාරුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

    වෙ ඩො...

    වෙ ඩො...