1. R

    CSE අද මොකද.....

    යෙන් එක ඉහල යන එක හොදයි රටේ ආර්ථිකේ ශේප් කරන්න නම් වාහන ගෙන එක නවත්වන්න ඕනේ මස 5 ක්වත්
  2. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    විස්තර එක්ක කතා කරන්න , මේක ජෝක් කරන වෙලාවක් නෙමේ ,ලිපිය දැම්මේ සැහෙන හිතලා මඩ කන්න බලන් තමයි
  3. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    කිසිම දෙයක් අඩු කරන්න හොද නැති පුළුවන් තරම් බඩු මිල වැඩි කරලා තිබ්බනම් පට්ට ශෝක් ,,මොකද ඕනේ ගානකට ඕනේ දෙයක් ගන්න පුළුවන් 20 % විතර මේ වෙනකොට ඉන්නවා නේ
  4. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ , ඔකේ වාහන අන්තරාල (වෙළදාම) කරන්න පුළුවන් කියල යෝජානාව කාගේද කියල හොයල කතා කරන්නකෝ ලොක්කෝ ,අනික කොලබ වාරයේ කැල්ලක් කරන්න ම දෙයක් නැති නිසා ගලවල ගැහුවේ ,වරායේ ගල කඩන්න අර ආපු නැව කීපාරක් අවද කියලත් දාන්නන ඔය අයගෙන් අහලා ,ඒවාට හොරට...
  5. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ඉස්සර නිව්ස් දැම්මා වගේ ලිපියේ කොටස් හලන්න බැ 2001 එත් මිට වඩා කෙස් එකක් තමයි ගොඩ දැම්මේ ,එනිසයි අගමැති තුමාට සැහෙන පිළිගැනීමක් තින්නේ
  6. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    බදු ප්‍රතිපත්ති සංශෝධනය... 03-10-2016 02:56 PM ok -10 බදු ප්‍රතිපත්ති සංශෝධනය... 03-10-2016 02:26 PM lol 10 ක් දැම්මට කැපිල නැනේ බන් ...
  7. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මේකේ තින ආර්ථික කරනු ටික විතරක් බලපන් ,මන් එක වෙනම පාට කලේ එකයි මේකේ තියෙන කරනු ගොඩක් සාදාරනයි ,මේ ගැන අපි 2014 දී රිස්ච් එකක් කළා ,එකෙන් පස්සේ අපිට මේ දේවල් කලින් හදුනා ගන්න පුළුවන් උනා ,එත් ඒවා අහන්න කවුද හිටියේ ,ලංකවේ ආර්ථිකේ 2016 කෙලවෙනවා කියල මහබැංකුවේ සෙමිනා එකේදී ප්‍රශ්න කරන්න ගිහින් මට...
  8. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    moka ආවත් ඔය පුටුවට එක තමයි කරන්නේ ,එනිසා ඕක අයින් කරන්න ඕනේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ ,රස දැනුනම ඕවා වෙන්නේ නැ
  9. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ජී 20 G20: what is it and how does it work? What is the G20? The Group of Twenty (G20) Finance Ministers and Central Bank Governors was established in 1999 to bring together industrialised and developing economies to discuss key issues in the global economy. The inaugural G20...
  10. R

    මට_දැන්_සංවර්ධනේ_උස්මුරුත්තාවට ඇවිල්ල ති

    ඇයි පාලු ගෙයි වලන් බිදින්නේ ,කෙලින් ඇවිත් කරනු සහිතව කතා කරන්න ,චෝර වැඩ කරන්නේ නැතිව වැරැද්ද කව්රු කරත් වැරැද්ද තමයි
  11. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    වඩාත් ත්රකානුකුල දේවල් වලට විතරක් පිළිතුරු දෙනවා , හෝදන්න දෙයක් නැ රටේ ආර්ථික තත්වය දැන් මේක තමයි ,
  12. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. මේවා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පසුගිය කාලයේ...
  13. R

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350 මේ ලිපිය දාන්නේ දේශපාලන පදනමිකින් තොරව ආර්ථික කරුණු වල ඇති විශේෂ තාව දැක්වීම සදහායි , දෙෂපාලනික තොරව ඉදරිපත් කරන සාදාරන තොරතුරු සහිත තරක වලට විතරක් පිළිතුරු ලබා දෙන්න පුළුවන් ,ණය ගැන ලිපියක් ලියන්නම් රනිල් වික්‍රමසිංහ(අග්‍රාමාත්‍යතුමන් කරනු...
  14. R

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    අනේ ගොනෝ වාහන ඕනවට වඩා ගෙන්න ඉඩ දීපු එකෙන් රටේ ආර්ථිකේ තව මාස 6 7 කින් වැටෙන විදහා බලා හිටපන් ,,
  15. R

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා , ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ...
  16. R

    වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා

    12 % to 15 % dupath ekata arina eka thama mokath karanne
  17. R

    යෝනිය

    bop

    No contents