1. TheDeadPool

    How to quit FACEBOOK!

    :D issara hama welema kare scl eke kali follow karagena unta request dagena hitapu eka, bt hugak un campus select wela :confused: dan un use karanna fb :sorry: :yes:
  2. TheDeadPool

    How to quit FACEBOOK!

    ෆේස්බුක් ඇබ්බැහි වීම සාමාන්‍ය දෙයක්නෙ :yes: ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ.. :P ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත්...
  3. TheDeadPool

    G.Design ජොබ් එකට මොනවද දැනගත යුතු දේවල්

    monatharam paper qualification thibbath creativity eka thama ban one karanne. :yes: good luck
  4. TheDeadPool

    Photoshop + Illustrator

    pm kara :yes:
  5. TheDeadPool

    Photoshop + Illustrator

    Photoshop සහ Illustrator හැකියාවෙන් කියක් හරි හොයන්න ක්‍රමයක් කියා දියන්කෝ ලොකු උදව්වක් :) පාට් ටයිම් විදියට නිකන් ගෙදර ඉන්න වෙලාවට කරන්න දෙයක් තමා ඕනේ, ෆයිවර් ට්‍රයි කරා සක්සස් නැහැ :oo: එවගෙ සෙලර්ස්ලා වැහිවැහලා :sorry: වෙන මොකක් හරි ක්‍රමයක් තියනවද බං ?
  6. TheDeadPool

    ටෙක්නිකල්

    ජර්මන් ටෙක් එකයි අර සාමාන්‍ය ටෙක් වලයි වෙනස මොකද්ද බං ? ඒවගේ තියන කෝස් පිලිගැනීමක් නැද්ද ?
  7. TheDeadPool

    ටෙක්නිකල්

    ade sirawata :O kiyak wageda :D kynko :shocked:
  8. TheDeadPool

    ටෙක්නිකල්

    Thanks ban :yes:
  9. TheDeadPool

    Fiverr Help

    :oo:
  10. TheDeadPool

    Fiverr Help

    :oo: ඔව් හුගක් උන්ට හෙනට රේට්ස් තියනව අලුත් උන් අඩුයි
  11. TheDeadPool

    Fiverr Help

    නෝමල් පොටොශොප් වැඩ වලට තැනක් නැද්ද ? :sorry::sorry:
  12. TheDeadPool

    Fiverr Help

    එහෙමද ? :baffled: සාමාන්යෙන් කොච්චර කාලයක් වගේ යාවද බං ඔර්ඩර්ස් එන්න, මොනවත් ටිප්ස් නැද්ද ඔර්ඩර්ස් ගන්න. මෙහෙ පේස්බුක් වල සෙයා කරාට අපේ උන් ඔවා ඔර්ඩර් කරන එකක්යෑ :baffled:
  13. TheDeadPool

    Fiverr Help

    ෆයිවර් එකේ ලොකේශන් එක ලංකාව තියන උන්ට වැඩිය ඕඩර් එන්නැත්තෙ ඇයි? යුරෝප් රටක් දැම්මොත් ඕර්ඩර් එනවද ? එහෙම දල අහු වෙනවද ? අහු උනොත් බෑන් කරනවද ? අනේ උදව් කරහන්කො :sorry:
  14. TheDeadPool

    ටෙක්නිකල්

    අපෝ එහෙනන් ශේප්. :yes:
  15. TheDeadPool

    ටෙක්නිකල්

    අහ් එහෙමද, එකෙක් ඉන්නව මං දන්න පොරත් මේ සයිඩ් එකේ වැඩ. හැබැයි පොරට වැඩි පඩියක් නෑ, අම්බානෙක දූවිලි නාගෙන මහන්සි වෙලත්, බට් පොර වැඩ නම් දන්න පාටයි. ඒත් මෙච්චර ඇඩ්වාන්ස් ඳේවල් පොර කරන්නේ නෑ
  16. TheDeadPool

    ටෙක්නිකල්

    thanks ban eka thama math baluwe :yes: eth mata idea ekak na side ekak gana, computer side follow karala wadak nadda?
  17. TheDeadPool

    ටෙක්නිකල්

    A.l නම් චාටර් බං :sorry: ටෙක් එකෙත් රිසල්ට් අනුවද කෝස් කරන්න දෙන්නේ ? :sorry:
  18. TheDeadPool

    ටෙක්නිකල්

    ඒකත් ඇත්ත, :yes: ඔටෝමොබයිල් වල අන්තර්ගතේ මොකද්ද බං ? අඩෝ සිරාවට දන්නැ :confused:
  19. TheDeadPool

    ටෙක්නිකල්

    Thanks ban :yes: මං බැලුවේ මොබයිල් රෙපෙයාරින් වගේ කෝස් එකක් කරන්න. ඒ වගේ දෙයක් කරන්නද නැත්නම් බයික් රෙපෙයාරින් වගේ එකක් කරන්නද ? යන්න පුලුවන් තවම මං අහල බැලුවා :yes:
  20. TheDeadPool

    ටෙක්නිකල්

    . .. . . ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම කොහොමද බන්? තැනකට එන්න පුලුවන්ද ? මං බැලුවේ ඒකේ කෝස් එකක් කරන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි මාර්ගයක් කියපන්කො තැනකට එන්න.. ප්‍රයිවට් අයිටී, ඩිග්‍රී කරන්න සල්ලියක් නෑ බං :( තාම ජොබකුත් නෑ.. මොනා හරි අදහසක් දියන්කො...

    No contents