1. TheDeadPool

    Payza vs Paypal

    Payza සහ Paypal අතර ඇති වෙනස් කම් මොනවද ? පච නොදා payza වලින් කාඩ් එකට සල්ලි ගෙන්නගෙන ATM එකෙන් ගන්න පුලුවන්ද? මීට අමතරව පච ඩීටේල්ස් නොදා ATM එකෙන් ගන්න පුලුවන් විදියට සල්ලි ගෙන්න ගන්න ක්‍රම මොනවද ?
  2. TheDeadPool

    Graphic Designer

    :oo:
  3. TheDeadPool

    Graphic Designer

    ඒක අල්ලගත්තොත් හරි තමා, ඒත් හැමෝටම ජොබ්ස් සෙට් වෙන්නෑ නේ ඔව් බන් මාත් මේක ඒක තමයි හිතුවේ, ඒත් සමහර තැන් වල විඩියෝ ප්‍රොඩක්ශන් කෝස් මාර ගනන් :confused: සමහර තැන් වල සෙටිෆිකට් දෙන්නෙත් නෑ ඒවට :baffled: කොහෙ වගේද හොද esoft හොදයිද ? ප්‍රෝග්‍රැමින් පැත්තටනම් ආසාවක් නෑ :(
  4. TheDeadPool

    Graphic Designer

    :no::no: කොච්චර මැරුනත් 30න් පල්ලෙහා තමා :baffled:
  5. TheDeadPool

    Graphic Designer

    ekath ehemada :baffled:
  6. TheDeadPool

    Graphic Designer

    ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් ව්දියට ජොබකට සෙට් වෙන එක ගැන මොකද හිතන්නේ ? :baffled: මාරම ස්ට්‍රෙස්ෆුල් ජොබක් මට හිතෙන විදියටනම් :( දවසෙම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එපැයි.. ලංකාවෙ මේ සයිඩ් එකේ සැලරි තත්වය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. :oo:
  7. TheDeadPool

    visual studio උදාව්

    ටොරන්ට් මක්කටෙයි? උන්ගෙ සයිට් එකෙන් ඔෆිසියලි නොමිලෙම දෙන්නේ,
  8. TheDeadPool

    Graphic Help

    ග්‍රැපික් උදව්වක් ඕනෙ, :( මේකයි වෙන්න ඕනෙ දැන් ඔය මොකක් හරි බිස්නස් කාඩ් එකක් වගේ දෙයක් එහෙම පොටෝසොප් වලින් ඇත්තම ලෙදර් පෑඩ් එකක වගේ අර කොටලා තියනව වගේ හදන්නේ කොහොමද ? මේකට කියන්නේ mockup කියලද කොහෙද ටුටොරියල් හෙව්වා එකක්වත් හම්බුනේ නෑ කියා දියන් දන්න එකෙක් :(
  9. TheDeadPool

    HELP

    අම්බො තෑන්ක්ස් බං, එතකොට අපෙ ඇඩ්‍රස් එක දාල මැලේසියන් දුන්නම හරිද ? ෆයිවර් වගේ සයිට් වල පේපෑල් විතරද බන් සපෝට් කරන්නෙ?
  10. TheDeadPool

    HELP

    Block නොවි පේ පෑල් එකක් පවත්වාගෙන යන විදිය කියා දියන්කෝ. විත්ඩ්‍රෝ කරන්න පුලුවන් විදියේ මැලේසියන් පේපෑල් එකක් පවත්වාගෙන යන්නෙ කොහොමද ? උන්ට මාට්ටු උනොත් කේස් ද ? එහෙම මාට්ටු වෙන්නේ මොකක් හරි ලිමිට් එකක් පැන්නොත්ද ? :confused: උන්ට මාට්ටු නොවි ඉන්න විදි තියනවද ? Pm එකකින් හරි කමක් නෑ කියාදියන්...
  11. TheDeadPool

    YouTube

    ඕක දැක්ක බන් :( ඒත් ඒකේ ස්ටෙප්ස් දැන් එක්ස්පයර් වෙලා :baffled:
  12. TheDeadPool

    YouTube

    . . . . . . . . Youtube වලට ඇඩ්සෙන්ස් දාන්න පුලුවන්ද මචං? ලංකාවෙ ඉදගෙන? සල්ලි ගන්න පුලුවන්ද ලංකාවට ? :baffled: පුලුවන්නම් කියා දියන්කෝ ලොකු උදව්වක් :sorry: අඩුම නෙට් බිල ගෙවාගන්න ගානක් හොයාගන්න තිබ්බනම් ඇති pm එකක් හරි දාල කියා දියන්කො
  13. TheDeadPool

    Fiverr සහ මම

    math gig dekak damma ban :( eth ordersnam awe na :/
  14. TheDeadPool

    How to withdraw paypal money

    Eka bug ekaklune ? :dull::dull:
  15. TheDeadPool

    How to withdraw paypal money

    මැලේසියන් එකවුන්ට් එකක් හදන්නෙ කොහොමද ? :( එහෙම හදලා විත්ඩ්‍රෝ කරන්න පුලුවන්ද? අහු උනොත් සල්ලි වලට කෙල වෙනවද ? :/ අහු වෙන්නේ කොහොමද ? එහෙම නැත්නම් බැංකුවට ගන්න ක්‍රමයක් නැද්ද වෙන? ලංකාවෙ බැංකු වලට ගන්න උන් ඉන්නවා :( උන් කියන්නෑ
  16. TheDeadPool

    How to quit FACEBOOK!

    :yes:
  17. TheDeadPool

    How to quit FACEBOOK!

    :yes:
  18. TheDeadPool

    How to quit FACEBOOK!

    ඕනෙම පුරුද්දක් කඩන්න පුලුවන් දවස් 21ක් ඒකෙන් ඈත් වෙලා හිටියොත් :yes:
  19. TheDeadPool

    How to quit FACEBOOK!

    හැපෝ :oo: සිරාවට ? එලනෙ බං :P
  20. TheDeadPool

    Preacher TV SHOW

    ප්‍රීචර් බලන උන් කවුද ඉන්නේ , මේක මිනි සීරියස් එකක් තාම එක කොටසයි ඇවිත් තියෙන්නේ, කොටස් තුනයිලු මුලු ශෝ එකේම තියෙන්නේ. බලන උන් බලහල්ලා පට්ට ඉන්ටරෙස්ටින් :D තව උබල දන්න සුපිරි කම්ප්ලීටඩ් මිනි සීරියස් කමෙන්ට් කරන් යන්ඩෝ, :love:

    No contents