Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය
මගෙ මැක් එකට 10+ දැන්. ඕෆ් කරන්නෙවත් නෑ. කිසිම අව්ලක් නෑ. ලගදි සර්විස් එකක් දැම්ම බ්රෑන්ඩ් නිව් වගේ දැන්. ගලවනකොට සත්තුත් හිටිය ඇතුලේ. බැටරිය ඉදිමිල ගෙඩියක් වෙලා තිබ්බේ. එතකොටත් බැටරි තිබුනා පැය 4ක් විතර. බැටරි කේස් එක නැත්තම් සර්විස් කරන්නෙත් නෑ.
sherek
Post #31
Mar 22, 2023
Forum:
ElaKiri Talk!
බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️🔥
සවුත් ඒවගේ ස්ටෝරි නියමයි. ඊයේ Ela Veezha Poonchira බැලුවා. කැරකිල ගියා අන්තිමට. ෆිල්ම් එකේ වයිබ් එකත් මරු ආ. යන්ඩ හිතුනා ශූට් කරපු තැනට.
sherek
Post #39
Mar 19, 2023
Forum:
Movies TV and Radio
ගාෆීල්ඩ් කාටුන් එකේ සැඟවුන කතාව දැනගෙන හිටියද?
@animation
sherek
Post #31
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
දේශබන්දු ටැන්නකූන් අලුත් පොලිස්පතිලු සිංහලු
මුට දෙන එකක් නෑ. කාදිනල්තුමා මීක් කියයි කියල
sherek
Post #15
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
මයිත්රී වික්රමසිංහගෙ අම්ම නැති වෙලාලු . මීක් මීක්
ෆ්රොෆෙසර් කෙනෙක් එක්ක හරි ලෙක්චර් කෙනෙක් එක්ක හරි. කියපු කෙනත් කැලණියෙ හයි ප්රොෆයිල් පොරක්. පොර බඩු කාරය කියන්ඩ මම දන්නව. පොර ගැනද දන්නෙත් නෑ කීවේ.
sherek
Post #31
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
මයිත්රී වික්රමසිංහගෙ අම්ම නැති වෙලාලු . මීක් මීක්
කැලණියෙ ඇකඩමික් ස්ටාෆ් එකේ උන් වෙන වෙන කතාත් කියනව හැබැයි.
sherek
Post #11
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
'අපටත් දවසක ඉර පායාදෝ'😍👧🖤
අහසේ වලාකුළු හා තරගයක යෙදී තොටියා ඔරුව ආපසු තොටුපලට පදී දියවැල බිදී දෙන රාවය .................... හබලේ ගැඹුරු හඩ සමගම ගොඩට වදී. ලාවට මතකයි තාමත්. "වැස්ස"
sherek
Post #32
Mar 15, 2023
Forum:
ElaKiri Talk!
Apple Music Album එකක් ඩවුන්ලෝඩ් කරගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද ?
ඇපල් මියුසික් නම් බෑ නේද?
sherek
Post #2
Mar 15, 2023
Forum:
ElaKiri Talk!
දික්වැල්ල ❤️
ජාතික කණ්ඩායමේ හොදට ගහන්නේ. කුරුසවැල්ල කිසිම ෆෝමැට් එකක කිසිම මැච් එකක පෆෝම් කරන්නේ නෑනේ.
sherek
Post #30
Mar 15, 2023
Forum:
ElaKiri Talk!
ඇමරිකාව කොටස් ගනුදෙනු අත් හිටවයි. බයිඩන් මික් කියයි. 🔥
නැවතත් 2008 පුනරාගමනයක් වෙයිද සිංහලු?
sherek
Post #16
Mar 13, 2023
Forum:
News and Updates
දික්වැල්ල ❤️
ඒකි සුපිරි ප්ලේයර්. ඕකට හැරෙන්ඩවත් බෑ ඒකිත් එක්ක.
sherek
Post #25
Mar 13, 2023
Forum:
ElaKiri Talk!
♥️♥️ මහින්ද පිලිගන්න මහසෙනගක් මොනරාගල, හදවතේ ජනාධිපති මහින්ද
කටපුරා කියන්ඩ ඕන මහින්දගේ රැස්වීමක දැකපු අඩුම සෙනග. 1000ක් නම් නෑ ඔතන.
sherek
Post #31
Mar 13, 2023
Forum:
News and Updates
කොඩි ගහ යට
කතාව නම් සිරා වගේ නේ??? කැමරා වර්ක්, කලර් ග්රේඩින් එහෙම නම් හොදයි. බලන්ඩ හිතුනා. අන්තිමට බැලුවේ තනමල්විල කොල්ලෙක්.
sherek
Post #2
Mar 12, 2023
Forum:
Movies TV and Radio
කොලිටි කැමරා සහ යූටියුබ් රංගන පරපුර
සිරාවට?.........
sherek
Post #19
Mar 12, 2023
Forum:
ElaKiri Talk!
අප්රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?
හරි බං. එහෙම මගුලක් හරි කරපු පක්ශෙකට ඉන්නේ උන් විතරනේ. එතන පොඩි විශ්වාසයක් හරි තියේනේ. හම්බුනොත් චුට්ටක් හරි කරයි කියල.
sherek
Post #57
Mar 11, 2023
Forum:
ElaKiri Talk!
අප්රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?
මහින්දගේ ආන්ඩුව කාලේ පොල්ගම්පල කියල පොරක් පාලිමන්ට් ගියා අපෙ පැත්තෙන්. අපෙ පියාගෙත් යාලුවෙක්. පොර මොකක් හරි කුප්ප වැඩක් කරල මාට්ටු උන ගමන් අහක් කරා පක්ශෙන්. පොරගේ සීට් එකත් නැති උනා මතක විදියට. ඒක හොද උදාහරණයක්. දැන් නම් ඔය මිනීමරල වැරදිකාරයො උන උනුත් ඉන්නේ ඇතුලේ.
sherek
Post #43
Mar 10, 2023
Forum:
ElaKiri Talk!
අප්රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?
අපෙ පැත්තෙත් මෙහෙම හදපු පාලම් සමිති ශාලා එහෙම තියෙනවා.
sherek
Post #41
Mar 10, 2023
Forum:
ElaKiri Talk!
රාජ්ය නිලධාරීන් ගිහින් මෙයාට වඳින්නේ ඇයි ?
ඕකේ මහින්දානන්දයගෙ මූන රවුම් කරන්ඩ තිබ්බේ. කෙල බේරෙනවා.
sherek
Post #6
Mar 10, 2023
Forum:
ElaKiri Talk!
😉🎬 NO HARD FEELINGS – Official Trailer (Red Band): Starring Jennifer Lawrence 🎬😉
අඩෝ මේක නම් ආතල් වගේ.
sherek
Post #3
Mar 10, 2023
Forum:
Movies TV and Radio
ලස්සන කන්නඩ ෆිල්ම් එකක් බලමු
ආයේ නම් හොද එකක් මතකෙට එන්නේ නෑ. ටැමිල් ඒවා ටිකක් නම් බැලුව එකම නලුවෙක්ගේ. Diary, Dejavu. ඕව ශේප් එකේ බලන්ඩ පුලුවන්.
sherek
Post #28
Mar 10, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom