ගිය අව්රුද්දේ සුපිරි කන්නඩ ෆිල්ම් සෙට් එකක් ආව. වික්රන්ට් රෝනා ආසාවෙන් බැලුවා. මේ ෆිල්ම් එක නම් නෙක්ස්ට් ලෙවල්. ඇක්ටින් වලට නම් දෙන්ඩ තියෙන සම්මාන ඔක්කොම දුන්නත් මදි. ෆ්ලෝ එකක් කියල කියන්ඩ දෙයක් නැති තරම්. ෆයිනල් ඇක්ට් එකට නම් පිස්සු හැදෙනවා. 10/10 යි.