මන් නං කැමතිමේ හොලිවුඩ්වල Golden age එකේ හිටපු මං කැමතිම නිළියො තුන්දෙනෙක්.මේගොල්ලො නම් දැනට ජීවතුන් අතර නෑ. RIP
Audrey Hepburn
![]()
Grace Kelly
![]()
Judy Garland
![]()
Bettie Davis
Elizabeth Taylor
Iyeth බැලුවා who's afraid of Virginia wolf. Patta ම movie එකක්.
මන් නං කැමතිමේ හොලිවුඩ්වල Golden age එකේ හිටපු මං කැමතිම නිළියො තුන්දෙනෙක්.මේගොල්ලො නම් දැනට ජීවතුන් අතර නෑ. RIP
Audrey Hepburn
![]()
Grace Kelly
![]()
Judy Garland
![]()
Judy Garland ගෙ නම් ලොකු ෆිල්ම් සෙට් එකක් තියෙනවා. ඒ අතරින් Star is born (1954) ෆිල්ම් එක බලන්න. ඒ ෆිල්ම් එකට Judy Garland, ඒ අවුරුද්දෙ best actress oscar එකටත් nominate වුණා. ඒ වුණාට award එක දින්නෙHepbun hitapu breakfast at tiffanys balala thiyenava.. judy garland inna wizard of oz balala thiyenava (1939). 5s sarayak marry kara kiyala dannava..overdose vela male.. grace kelly inna eva nan balala na. 1939 eka baladdi hena aul vage. Serama marilane dan
![]()


Grace Kellyමේ හොලිවුඩ්වල Golden age එකේ හිටපු මං කැමතිම නිළියො තුන්දෙනෙක්.මේගොල්ලො නම් දැනට ජීවතුන් අතර නෑ. RIP
Audrey Hepburn
![]()
Grace Kelly
![]()
Judy Garland
![]()
My fair lady මං කැමැති ම චිත්‍ර පටියක්. කීපාරක් බැලුවාද මතක නෑ. තාමත් ආසයි. Roman holiday ඒකත් ලස්සනයි. තව මම බැලුවා Sabrina. කතාව මරු. ඒ වගේම කොහොම අමතක කරන්නද war and peace. ඒ කාලේ නිළියන් අතර මම ආසම නිළිය. ඒ වගේම මතක හිටින නිළියක්. අනිත් කෙනා Elizabeth Taylor. මෙයා ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ.
මෙහෙමයි මචං! හොලිවුඩ් නිළියෝ එහෙම හැමෝම එක්ක යන විදිහේ ඊසි ගෑනු නෙවෙයිනේ. උන් ඔය බිලියනපතියෝ, නිෂ්පාදකයෝ, අධ්යක්ෂල, වෙන නළුවෝ, ක්‍රීඩකයෝ වගේ ප්‍රසිද්ධ චරිත එක්ක නම් ඉන්නවා ඇති."ඔහොම යද්දි ඔයත් ලෝකේ ගොඩක් මිනිස්සු ගහපු එකක හිමිකරුවෙක්" ලෙස ඉහත පාඨය වෙනස් විමේ සම්භාවිතාවක්ද ඇත
මෙයා නුවර පැත්තේ කරක් ගැහුවා අව්රුදු දෙක තුනකට කලින්.Melissa Benoist
View attachment 186472
මොකක් මොකක්මෙයා නුවර පැත්තේ කරක් ගැහුවා අව්රුදු දෙක තුනකට කලින්.

Uda inna ekkena neda kate winslet ekka mevva ekak kare langadisaoirse ronan
View attachment 186607
Daisy Edgar-Jones
View attachment 186609
AmmoniteUda inna ekkena neda kate winslet ekka mevva ekak kare langadi![]()

Ov ov.. eke seen eka birthday gift ekak vidiyata deela thiyenne. Sira karala vageAmmonite![]()
නිළියො දෙන්නම කියලා තියෙන්නෙ body doubles ලා නැතුව තමන්ටම ඒ සීන් එක කරන්න ඕන කියලා. මාත් ෆිල්ම් එක බලලා නෑ, ඒ වුණාට අර සම්භාව්‍ය සීන් එක නම් බැලුවා නිකන් ඉන්න බැරි කමට.Ov ov.. eke seen eka birthday gift ekak vidiyata deela thiyenne. Sira karala vage![]()
Body doublesla nan kohomath na eke bn.. a unata godak oya seen stimulated. Meka real vageනිළියො දෙන්නම කියලා තියෙන්නෙ body doubles ලා නැතුව තමන්ටම ඒ සීන් එක කරන්න ඕන කියලා. මාත් ෆිල්ම් එක බලලා නෑ, ඒ වුණාට අර සම්භාව්‍ය සීන් එක නම් බැලුවා නිකන් ඉන්න බැරි කමට.![]()
![]()
Body doubles ලා අරන් නෑ කියලා තමයි මං කිව්වෙ.Body doublesla nan kohomath na eke bn.. a unata godak oya seen stimulated. Meka real vage![]()
මොකද්ද ඔය බර්ත් ඩේ ප්‍රසන්ට් කථාව?https://www.dailymail.co.uk/tvshowb...onite-star-Kate-Winslet-greatest-present.htmlBody doubles ලා අරන් නෑ කියලා තමයි මං කිව්වෙ.මොකද්ද ඔය බර්ත් ඩේ ප්‍රසන්ට් කථාව?
මාර තෑගිනෙ බොලේ මේවා.