මුන්ට මොලයක් නෑ බන්. . මොලයක් නැද්ද වැඩක් කරගන්න බැරිකමද තේරෙන්නේ නෑ. .
කයිය විතරක් තිබිලා මදී වැඩක් කරන්න පුලුවන් කියලා මිනිස්සුන්ට දැනෙන්නත් ඕනා. .
වැඩක් කරලා ඒවා මාකට් කරන්න පුලුවන් වෙන්න ඕනා. .
පක්ශයක් එක්ක එකතුවෙලා ඇමතිකම් අරන් මුලින් වැඩක් කරලා පෙන්නලා පස්සේ ගම, රට ඉල්ලුවනම් චන්ද ටිකක්...