මොන උසාවි කේස් එකක් වත් නෑ බන්. . ගොඩනැගිලි නැතුව බිම අනුමත කරගන්න ඕන. .
X ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට කියලා ප්ලෑනට දාගත්තා. .
ඔය කොලපාට කොටුව තියෙන බිල්ඩින්ග් එක එහෙම්ම තිබ්බා ඒක අපේ නෙවේ එහපැත්තේ ගෙදර අය පුද්ගලික පොදු පාර උඩ හදලා තියෙන්නේ. . ඒ නිසා කඩා ඉවත්කිරීමට කියලා සටහනක් දාන්න බෑ. ...