ඔය ගේ හදපු කෙනා දේපලවලටම තන්හාවේ ඉදපු කෙනෙක්, ඔය ගේ හදලා තියෙන්නේ වෙන කෙනෙක්ට අයිති ඉඩමක. . ඒ කිව්වේ අයියට අයිති ඉඩමේ මූ ගේ හැදුවේ මිනිහා දැන් නෑ අඩුවයසින් මැරුනා බීලම. . දැන් ඌගේ ලමයි ඉන්නේ. .
මට පොදුපාර වෙනස් කරන්න උවමනාවක් නෑ ප්ලෑන පාස් කරන්න දැම්මම බලන්න ආව කෙනා කිව්වා මේ පාර උඩ ගේ හදලා...