ප්ලෑන් - නීති උදව්
මට ප්‍රශ්න වගයක් තියෙනවා ප්ලෑනක් සම්බන්දව. .
1C කියලා පොදු පාරක් තියෙනවා 3 දෙනෙක්ට අයිති. .
මම මගේ ඉඩම විකුනන්න හදන්නේ දැන් මේ පාර ප්ලෑන් එකේ සදහන් කරන්න වෙනවා. .
හැබැයි මෙතන අව්ලක් තියෙනවා මේ පාර උඩින් එක කට්ටියක් ගෙයක් හදලා ඔය කොලපාටට තියෙන්නේ ඒ හදපු ගේ. .
දැන් මන් පාරෙන් ගේ හදපු කොටස අතැරලා 1C එකේ ඉතිරි ප්‍රමානේ අලුත් ප්ලෑනකට ලොට් කරලා දෙන්න කිව්වා. . ප්ලෑන් අදිනකෙනා කියනවා එහෙම කරන්නනම් අනිත් දෙන්නගෙන්ම අහන්න වෙනවා කියලා. .
ඔතන Y කොටස අපි 1A කට්ටියට පාරක් විදියට පවිච්චි කරන්න දුන්නා මොකද අර පාරේ බිල්ඩින් එක හදලා නිසා ඒගොල්ලන්ට පාරක් නැති නිසා. . Y කොටසේ අව්ලක් නෑ ඒකේ බිම් අයිතිය අපිට තියෙන්නේ බිල්ඩින් එකට අහුවුන කොටස අතැරලා ඉතිරි ප්‍රමානේ ඕනවෙලේක ලොට් කරගත්තැකි. .
1. මේ සම්බන්දව නීතිය මොකක්ද? පොදුපාරකට මට හිමි අයිතිය වෙන කෙනෙකුට පවරන්න නම් පොදුපාර අයිති අනිත් අයත් කැමතිවෙන්න ඕනද? බැරිවෙලාවත් උන් තරහාකාරයෝනම් මොකක්ද කරන්නේ. . අනිත් එවුන් කැමතිවෙන්න ඕනා කියලා මන්නම් අහලා නෑ එහෙම ඕනනම් ඉඩම් කට්ටි කරද්දි මාර ප්‍රශ්නයක්නේ වෙන්නේ. . පොදු පාරක් 10කට අයිති නම් කෙනෙක් තමන්ගේ ගේ විකුනන්න ඉතිරි 9ම කැමතිවෙන්න වෙනවා. .
2. පොදුපාරක් ලොට් කරලා ප්ලෑන් එකේ සදහන් කරන්න බැරිද? පොදුපාරේ කොටසක් අයින් කරලා ලොට් කරන්න බැරිද?
පොදුපාරට තමන්ට ඇති අයිතිය වෙන කෙනෙක්ට පවරන්න බැරිද?
3. මේ පොදුපාර උඩ ගේ හදපු කෙනාට විරුද්දව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද? ඒ ඉඩමට ප්ලෑන් පාස් කරලා නෑ ගෙට ප්ලෑන් පාස් කරලත් නෑ. . මට මගේ පාරේ අයිතිය ගන්න පුලුවන්ද ගේ කඩලා? ඒකට කොච්චර කාලයක් යයිද. . මොනවද කරන්න ඕනේ?