අය්යෝ 1400කට කලින් ද ඔය ටික කියල තියෙන්නේ..:P මෙන්න එහෙනම් බලාගන්න අවුරුදු 2500කට කලින් මන්දාකිණි, මන්දාකිණි පොකුරු ගැන කියපුව.
http://www.elakiri.com/forum/showthread.php?t=1516807
අනික ඔයාලට කියල දීල තියෙන්නේ විශ්වය ප්රසාරණය වෙනවා කියල විතරයි ද:P. අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින්...