1. B_i_n_g_o

    Badu awa Sinhalayao!

    රිදිලා..:rofl::rofl:
  2. B_i_n_g_o

    Badu awa Sinhalayao!

    අද පිහිය එක එක විදිහට තියාගෙන ෆොටෝස් ගහල, හෙට ඉඳන් ඕකෙන් පාන් කපපන් පොන්ස්..:P:P:P
  3. B_i_n_g_o

    වෙබ්සයිට්_එකක්..

    බම්ප් එකකින් හරි උදව් කරපු හැමෝටම ඔන්න මම සැලකුව... :) :) Koalabanti කියපු Speed of life program එක පට්ටයි.......
  4. B_i_n_g_o

    වෙබ්සයිට්_එකක්..

    වෙබ්සයිට්_එකක්.. Discovery, Animal Planet, National Geography වගේ චැනල් වල ගිය පට්ට Documentary TV program බාගන්න තියන හොඳ සයිට් එකක්, දෙකක් කියහල්ලකෝ..
  5. B_i_n_g_o

    හිස් හොරි(ඉසොරී) සුව වීමට බෙහෙත්

    ගොඩපර ගෙඩි තම්බල ඔලුවේ ගානවා ඉස්හොරි වලට. ඇඹුල් කෙහෙල් ගෙඩිත් ඔලුවේ ගානවා කියල දාල තිබුන එලකිරියේම ත්‍රෙඩ් එකක..:P
  6. B_i_n_g_o

    දියවැඩියා රෝගයට බෙහෙත්

    කෝවක්ක කොළ, තෙබු කොළත් දියවැඩියා රෝගීන්ට දෙනවා. කෝ යකෝ මේ ලිස්ට් එකේ කරවිල??:frown:..
  7. B_i_n_g_o

    ..Skydive Dubai 2012..

    පට්ටයි මචන්.. අදට මගේ රෙප් ඉවරවෙලා. හෙට අනිවා රෙප් දෙන්නම්..
  8. B_i_n_g_o

    මොනරෙක් අල්ලගන්න හැටි

    :no: ita kalin me kathawa Api Nodanna Live program eke giya macho...
  9. B_i_n_g_o

    ආසයි මං පියා බන්න

    +3.. මේකත් බලපල්ලා මචන්ලා.. UadK0szfIBw source: wikipedia http://en.wikipedia.org/wiki/Jet_pack
  10. B_i_n_g_o

    මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

    :oo: uba adanna epa ban. onna magen +3:D
  11. B_i_n_g_o

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

    මිනිස්සු චන්දෙ දීල පුම්බපු නිසා නෙමෙයිනේ මචෝ KP,කරුණා අම්මාන් වගේ උන් සැප විඳින්නේ. ආණ්ඩුවේ කට්ටිය තමයි ඒකට පිට කොන්ද අතගාල බලන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට බැනල වැඩක් නැහැ.
  12. B_i_n_g_o

    බලන්නම වට්නව

    එල..
  13. B_i_n_g_o

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

    කොටිය මරපු එක ළමයෙක් වෙනුවෙන්වත්.. ඒ මරුන ළමයි නැතුව හූල්ලන අම්මල තාත්තල වෙනුවෙන්වත්... අම්මල තාත්තල නැතුව අසරණ උන එක දරුවෙක් වෙනුවෙන්වත්.. එක කවි පදයක් ලියපු නැති උඹලගේ අත් වලින් ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් කවි පොත් පිටින් ලියවෙනවා.. ලැජ්ජයි ඕයි.. හිමින් සැරේ පිටකොන්ද අතගාල බලපල්ලා...

    No contents