සල්ලි ගන්න සෙට් වෙලා හිටපුවා, උන් උදේම සුදු ඇඳන් මල් වට්ටියක් අරන් ආපුවා, උන් කෝල් කරලා සල්ලි ඉලපුවා අදාල නැහැ නීතියට
නීතියට අදාළ වෙන්නෙ වංචාව 75,000ට අඩුද වැඩිද කියන එකයි.... අඩු නම් උඹ වංචාවට අහු උනාද නැද්ද කියන එකයි..... අහු වෙලා නැත්තම් කේස් එක ක්ලෝස්
හොඳ පුරවැසියෙක් කියන්නෙ කම්මැලී නොවී...