risk free පොඩි බිස්නස් ටිකක්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කඩවත් කුමෙරු එකට දීපං මිනිහෝ සත 5ක් ඇඩ්වාන්ස් දෙන්න ඕනේ නෑ ෆවුන්ඩේශන් එක දාල ඉවරවෙනකං..
    ඕකේ විතරක් නෙමෙයි ගොඩක් කම්පැනීස් වල සල්ලි දෙන්නේ ප්‍රෝගස් එකට අනුව විතරයි.. ගේ හැදෙන විදිහ අනුව සල්ලි දෙන්නේ..

    මම හෙට කෝල් එකක් දාලා බලලා උඹට රිෆ්ලයි එකක් දාන්නම් මචන්
    කිසිම කොම්පැනියක් සල්ලි නොගෙන ගෙවල් හදන්නෙ නැහැ, මොකද මිනිස්සු පස්සෙ සල්ලි නොදෙන නිසා
    බලපන් උන්ගේ පේජ් එකේ ලයික් 20,000යි රිවීව් 35යි 8 දෙනයි විසිට් කරලා තියෙන්නෙ :baffled:

    https://www.facebook.com/kumeruhomes
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    උඹ ඉතිං මගුලක් කියනවනේ..
    ඇග්‍රීමන්ට් එකක් ගහලනේ ගේ හදන්න ගන්නේ..
    ප්‍රෝගස් එකට අනුව තමයි සල්ලි ගෙවන්නේ..
    උන් ටිකක් හදලා පේමන්ට් එකක් කරන්න කියනව.. ආයෙ ටිකක් හදලා ආයෙ පේමන්ට් කරන්න කියනව..
    එහෙම තමයි අලුතෙන් එන කොයි එකත් ඔය වැඩේ කරන්නේ..රිවීස් අනංමන්ං ලබ්බවල් නං මම දන්නේ නෑ මිනිහෝ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ ඉතිං මගුලක් කියනවනේ..
    ඇග්‍රීමන්ට් එකක් ගහලනේ ගේ හදන්න ගන්නේ..
    ප්‍රෝගස් එකට අනුව තමයි සල්ලි ගෙවන්නේ..
    උන් ටිකක් හදලා පේමන්ට් එකක් කරන්න කියනව.. ආයෙ ටිකක් හදලා ආයෙ පේමන්ට් කරන්න කියනව..
    එහෙම තමයි අලුතෙන් එන කොයි එකත් ඔය වැඩේ කරන්නේ..රිවීස් අනංමන්ං ලබ්බවල් නං මම දන්නේ නෑ මිනිහෝ
    මම හෙට කෝල් එකක් දාලා බලලා උඹට රිෆ්ලයි එකක් දාන්නම් මචන් ;)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම හෙට කෝල් එකක් දාලා බලලා උඹට රිෆ්ලයි එකක් දාන්නම් මචන්
    කිසිම කොම්පැනියක් සල්ලි නොගෙන ගෙවල් හදන්නෙ නැහැ, මොකද මිනිස්සු පස්සෙ සල්ලි නොදෙන නිසා
    බලපන් උන්ගේ පේජ් එකේ ලයික් 20,000යි රිවීව් 35යි 8 දෙනයි විසිට් කරලා තියෙන්නෙ :baffled:

    https://www.facebook.com/kumeruhomes
    සමහර විට මුගෙ බිස්නස් එකද දන්නේ නැහැ මම මෙතන කියලා තියෙන්නේ. කවුස සවුන්ඩ්ස්
    කරන එකෙක් මට බැනලා pm දානවා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සමහර විට මුගෙ බිස්නස් එකද දන්නේ නැහැ මම මෙතන කියලා තියෙන්නේ. කවුස සවුන්ඩ්ස්
    කරන එකෙක් මට බැනලා pm දානවා.
    දන්න අදුරන යාලුවෙක්ට උණත් සල්ලි නොගෙන ගෙවල් හදනෙ නැහැ ලංකාවෙ
    හෙට උදේට කෝල් එකක් දාලා බලලා විස්තරේ දාන්නම් මෙතන :D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දන්න අදුරන යාලුවෙක්ට උණත් සල්ලි නොගෙන ගෙවල් හදනෙ නැහැ ලංකාවෙ
    හෙට උදේට කෝල් එකක් දාලා බලලා විස්තරේ දාන්නම් මෙතන :D
    ඒකනේ... සල්ලි නොදී හිටියොත් එහෙම අනාත වෙනවා. මම දන්න හැටියට මු ඇවිල්ලා කන්ට්‍රැක්ටර් කෙනෙක්. 100% ශුවර්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සමහර විට මුගෙ බිස්නස් එකද දන්නේ නැහැ මම මෙතන කියලා තියෙන්නේ. කවුස සවුන්ඩ්ස්
    කරන එකෙක් මට බැනලා pm දානවා.

    මගේ බිස්නස් ලබ්බක් හින්දා කිව්ව නෙමෙයි..
    අනික මම කන්ස්ට්‍රක්ශන් කරාට ඔය ගෙවල් අනංමනං කරන්නේ නෑ..
    මම කරන්නේ රෝඩ් කන්ස්ට්‍රක්ශන්..
    උඹල බිස්නස් කරා කියල මට ඇති කැහිල්ලක් නෑ මම කිව්වේ සල්ලි යට නොකර කන්ස්ට්‍රක්ශන් කියන එක කරන්න බෑ කියල..
    අතේ සල්ලි ඕනමයි කන්ස්ට්‍රක්ශන් කරන්න..
     
    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    කුළුබඩු වැඩේ නම් දැනට කරගෙන යනව.. හැබැයි එලියෙන් කුලියට කොටාගෙන එන්නෙ.. එකපාර මෝල් අරන් අත ගහන්න බයයි... මාකට් කරගන්න එකනෙ බැරි... බඩු සුපිරි කොලිටි දෙනව එක්ක
    මචං තුනපහ හදාගන්නේ කොහොමද?මං අහන්නෙ දාන ජාති එහෙම....කියලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සවුන්ඩ් සිස්ටම් කුලියට දීම
    උත්සව භාණ්ඩ කුලියට දීම ( පුටු ,ටෙන්ට් ,බලා බලා ...)
    තණකොළ කපන යන්තර කුලියට දීම
    බුෆේ සෙට් කුලියට දීම
    ජෙනරේටර් කුලියට දීම

    එක්ස් සේක්ට්‍රා එක්ස්සේට්‍රා ....

    මේවත් සල්ලි හොයන හොද ක්‍රම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව එකක් තමා බ්රෝකරින් ....පොඩියට පටන් ගන්න ..ඉඩම් කාර් විකුණන එවුන් හොයාගන්න 10000,20000 ට වඩා ගන්නේ නැතුව වැඩේ කරන්න ...ඒ වගේම ඔය ගමේ නගරේ ඉන්න බසුනහෙලා , පයිප බාස්ලා අරුන් මුන් සහ නික එදා වෙල හොයා එවුන් ...ගෙවල් වල වැඩකරන ගැනු එහෙම හොයලා දෙන මැන පවර් කම්පනියක් දාන එක ..
     
    elabanda

    Junior member
  • Oct 25, 2007
    61
    3
    8
    රුපියල් 2500 ක් විතර තියනවා නම් Reload Business පටන් ගන්න. හොඳට කලොත් හොඳ ගාණක් මාසෙට හොයන්න පුළුවන්. හොඳ අමතර අදායමක්. Reloadman කියලා google කරන්න. Bank Savings Interest වගේ සිය ගුණයකටත් වඩා හොයන්න පුළුවන්.