හූ මුත්තගේ අයියගේ කතාව...!
මුත්තා යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති නිවුනු ගුණ සහිත, යමක් දෙස උපේක්ෂා සහගතව බැලිය හැකි තෑනත්තෙකි. එහෙත් මේ හූ මුත්තාගේ අයියා එවැන්නෙක් නොවේ. ඔහු තන්හාව ඉහවහා ගිය ලොංපොල් පොරකි.
නමුත් අපේ රටේ සංස්කෘතිය තුළ මුත්තා යනු හැමෝගේම ගෞරවාදරයට පත් වන තැනැත්තෙක් වේ.
මම අද...