Amen ❤️🙏🏻

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ප්‍රංශයේ පැරිස් නගරයේ බොහෝ දේවස්ථාන වසා දමා ඇති මුත්, සාන්ත නික්ලස් මුනිදුන්ගේ දෙව් මැදුරේ වසංගත සමයන්හී දේව කරුණාව හා සුවය අයැදීමට ද, දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ උදහසට වන්දි ගෙවීමට ද පිදෙන සම්ප්‍රදායික ලතින් ගායානා දිව්‍ය පූජාවන් මේ දින කිහිපය තුළ අඛණ්ඩව සැමරෙන අතර, බොහෝ කතෝලිකයින් ද දිව්‍ය පූජාව හා පාපොච්චාරණය සදහා මේ වීරෝදාර කතෝලික පියතුමන්ලාගේ ආත්මික සේවය සොයා පැමිණෙන බව කතෝලික විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අපත් ඔවුන් හා එක්ව නොකඩවා ශුද්ධවූ ජපමාලය හා දේව දයාවේ මල්දම ඔප්පු කරමින් අප රටටත් මුළු මහත් මිනිස් වර්ගයාටත් අවැසි දෙවියන් වහන්සේගේ නිම්හිම් නොමැති දයාවේ ශ්‍රී රුධීර ජල දහරා ගලා එවන මෙන් යදිමු. ❤️🙏🏻
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    කෙළවගෙන නම් ඉස්පිරිතාල අස්සේ රිංගන්න එපා
    දෙයින්ගෙන්ම බෙහෙත් ගනින්:lol::lol:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කෙළවගෙන නම් ඉස්පිරිතාල අස්සේ රිංගන්න එපා
    දෙයින්ගෙන්ම බෙහෙත් ගනින්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,579
    16,784
    113
    කෙළවගෙන නම් ඉස්පිරිතාල අස්සේ රිංගන්න එපා
    දෙයින්ගෙන්ම බෙහෙත් ගනින්
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    https://imgur.com/tM528zD
    tM528zD

    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙළවගෙන නම් ඉස්පිරිතාල අස්සේ රිංගන්න එපා
    දෙයින්ගෙන්ම බෙහෙත් ගනින්:lol::lol:

    ඔහොම බලු කතා කියන්න එපා බං. උඹ හිතන්නෙ ෆාදර්ස්ල කී දෙනෙක් වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න ඇති කියලද? online community වල දෙවියන්ට බනින උන්ට වඩා සේවයක් පල්ලියෙන් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කරල තියෙනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    ඔහොම බලු කතා කියන්න එපා බං. උඹ හිතන්නෙ ෆාදර්ස්ල කී දෙනෙක් වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න ඇති කියලද? online community වල දෙවියන්ට බනින උන්ට වඩා සේවයක් පල්ලියෙන් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කරල තියෙනව

    හොදම වැඩේ කොරෝනා හැදුන ගමන් පල්ලියට ගිහිං යාජ්නා කරන එක:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොදම වැඩේ කොරෝනා හැදුන ගමන් පල්ලියට ගිහිං යාජ්නා කරන එක:lol::lol::lol:

    එතකොට චීනෙ කොරියාවෙ පල්ලි ගිය හින්ද වෙන්න ඇති පැතිරෙන්න ඇත්තෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    එතකොට චීනෙ කොරියාවෙ පල්ලි ගිය හින්ද වෙන්න ඇති පැතිරෙන්න ඇත්තෙ.

    කොරියාවේ මුන් තමා පල්ලි ගිහිං ඔක්කොම ටම බෝකරේ.
    මුංට විරුද්දව දැන් නඩු දාලා තියෙන කොරියන් ආණ්ඩුවෙන් ඇත්ත කිව්වේ නැහැ කියලා .

    sketch-1583946385150.png

    .
    Link
    https://www.google.com/amp/s/time.com/5787898/south-korea-coronavirus-sect/?amp=true
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    උන්නැහෙ මේ මොනවැයි මේ දොඩන්නෙ. :(
    අවුරුදු ගානනාවක් ලෝකය පැවතුනේ අපේ දෙවියන් වහන්සේ නිසා තමයි.

    එතකොට කොරෝනා :lol::lol::lol: