Amen ❤️🙏🏻

2osama

Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම අපේ ආගම වෙලා තියෙන්නෙ මොකද කියලා හිතලා බලන්න. ඔබට වැටහේවි.
    ප්‍රශ්නේ කෙටියෙන් අසමි ලෝකේ මැවුවේ කවුද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    යමක් තේරුම් ගැනීමට නොහැකි ඔබහා සංවාදයේ යෙදීමට ලැබීම දුකක්. :(

    හිමීට ලිස්සලා යන්න එපා අහපු එකට උත්තර දීලා යන්න මිතුරේ
    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    මෝඩ ප්‍රශ්ණවලට උත්තර දීලා මාත් උබේ ගානටම වැටෙන්න ඕනෙද ?:dull:

    උත්තර නැත්නම් නැහැ කියලා කියන්න ලැජ්ජා වෙන්න එපා:lol::lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කෙළවගෙන නම් ඉස්පිරිතාල අස්සේ රිංගන්න එපා
    දෙයින්ගෙන්ම බෙහෙත් ගනින්
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මෝඩ ප්‍රශ්ණවලට උත්තර දීලා මාත් උබේ ගානටම වැටෙන්න ඕනෙද ?:dull:

    උත්තර නැත්නම් නැහැ කියලා කියන්න ලැජ්ජා වෙන්න එපා
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.

    නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.

    අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?

    නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට චීනෙ කොරියාවෙ පල්ලි ගිය හින්ද වෙන්න ඇති පැතිරෙන්න ඇත්තෙ.

    කොරියාවෙ පැතිරුනේ පල්ලි ගිහින් තමා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.

    නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.

    අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?

    නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.

    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    [SIZE=""]මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.

    නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.

    අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?

    නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.
    [/SIZE]

    ජනගහන පාලනය කියන එක දන්නවද? ලඟම උදාහරණ ඉබෝලා සුනාමි. :P

    විද්‍යාව කියන්නෙ ආගමේ උප කොටසක්. ආගම හරහා තමයි විද්‍යාව විකාෂණය උනේ.
    උබලට හිතන්න පුරුදු කරලා තියන විදිහට විතරයි උබලා හිතන්න දන්නෙ. ඉන් ඔබ්බට හිතන්න උබලට බෑ.

    හැමෝම සමාන උනොත් එය පැවැත්මට බාදාවක් නිසා. මීයන්ගෙන් රුසියානුවන් කරපු පරීක්ෂනයක් තියනවා. එකේ රිපෝට් එක හොයලා කියවන්න. දල අදහසක් ගන්න පුලුවං.

    ඔයා ගරහන්නෙ නෑ කිව්වට ගරහන එක තමයි මේ කරලා තියෙන්නෙ. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.

    නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.

    අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?

    නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.

    ඔය ගැන මීට කලිං දීර්ඝ විස්තරයක් කරල තියෙනව. මිනිස්සු සියල්ල තේරුම් ගන්නෙ (දෙවියො විද්‍යාව හැම දෙයක්ම) තමන් හැදුන සංස්කෘතියට සාපෙක්ශව. තමන් ජීවත් වෙන ලෝකයට වැඩි අවධානයක් යොමු කරපු වගා කරගෙන හරක් බැටලුවො බලාගන්න කාලෙක ජීවත් වුන මිනිසා දෙවියන් වහන්සේ ලෝකය මවා මිනිසාව බලාගන්න කෙනෙක් විදිහට දැක්ක. ඒ මිනිස්සුන්ට දෙවියන් වහන්සේව තේරුම් ගන්න පුලුවන් සරලම ලේසිම ක්‍රමය ඒක. දෙවියන් වහන්සෙ කියන්නෙ ඊට වඩා දියුණු සංකීර්ණ ගැඹුරු සංකල්පයක්. ඒක තේරුම් ගත්තු දාට ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙයි