1. Champ HB

    පිටරට ආතල්

    පිටරට සුවද මතක් උනා😋
  2. Champ HB

    ෆොටෝෂොප් දන්නා යෙන් උදව්වක් ඕනි

    Tutorials ඕනෙ තරම් තියෙනවා YT එකේ....ඕවා ලොකු අව්ලක් නැති සීන්... ඕනෙ කරන fonts එහෙම හොයාගෙන පටන් ගන්න තියෙන්නෙ
  3. Champ HB

    තව නැවක් ගිනි අරන්ලු 😂

    දැන් නම් අපේ උන් සෝමාලියන්කාරයෝ වගේ ලගපාතින් යන නැව් ගිනිතියනවද කොහෙද......🔥🔥🔥🔥
  4. Champ HB

    අද හිරු TV එකේ චමුදිතව දැක්ක ද ?

    අද ඌ කොහොමත් නෑනෙ...weekends only දන්න විදියට
  5. Champ HB

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    ඉවසිල්ලක් නෑ....☺️☺️☺️
  6. Champ HB

    මේ මොකක්ද බං වෙන්නෙ?

    @Pilot in the Toilet FYI
  7. Champ HB

    දුමින්ද නිදහස් කිරිම අගයමු.

    චමුදිත මොකෝ කිව්වෙ අද උදේ???🙊🙊🙊
  8. Champ HB

    Sl vs eng

    youtube live denne nadda??? thiye nam link ekak dapallakooooo :love:
  9. Champ HB

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    මොකද්ද ඕයි....ස්ක්‍රීන් ශොට් ටික දානවකො කමෙන්ට් වල...ගෑණියෙක්ගෙ වීඩියෝ එකක් බල බල ඉන්නෙ රෙද්ද:growl::growl::growl::growl::growl::frown::frown:
  10. Champ HB

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    පාත්පයින්ඩරයාද මනුස්සයෙක් ය.... නිතර නිතර කෝචොක් කිරීමෙන් වළකින්න...😉😉

    No contents