කුඩු ගහපුවම වෙන ආතල් සිද්ධි

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අත්දැකීමෙන් කියන්නේ හොට්ටෝ..........:dull:

    tenor.gif
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    oya acid, pill, cocaine okkama paradai heroin walata :P ganja kiyanne athal eke patan ganma witharai thawa durata thiyenawa paara :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    uba ehenam gahala na loke wadiyenma addict wela inna drug eka bn heroin sapak naththam mokada minissu gahanne ochchara :P wena monahari gahanawane

    gahala na gahapu ewun ekka idala tiyenawa
    ehema wassa welawaka kamareka inawa wage kammali sapa feeling ekak enne na bun
    kudu gahuwama hena jawa sampannai
    kudu nati unama ekane aga patha wewlanne

    api eka parak oya kuddo set ekakata order ekak dunna
    kudu aran dunna okotama 200 gane podi match box eke enne kudu

    kudu gahuwa polu tika ara gatta maha dawal gihin set ekakatama gahala awe
    sakkili gahilak gahuwe
    ena gaman pare inna ewuntat gahana paninawa echara kick ekak enne
     
    un ehenam cocaine gahanne aththe :P kudu gahuwama nidi kira kira innawa wage sapa feeling ekak thiyenne mona moral da :P cocaine gahuwamanam oya kiyana widiyata moral up wenawa ona deyak karanna puluwan kiyana feeling eka

    heroin kiyanne pain killer ekak painless feeling ekak set wenne sapa
    cocaine kiyanne stimulant ekak moral up wenawa
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    un ehenam cocaine gahanne aththe :P kudu gahuwama nidi kira kira innawa wage sapa feeling ekak thiyenne mona moral da :P cocaine gahuwamanam oya kiyana widiyata moral up wenawa ona deyak karanna puluwan kiyana feeling eka

    heroin kiyanne pain killer ekak painless feeling ekak set wenne sapa
    cocaine kiyanne stimulant ekak moral up wenawa

    eka nam danne na oi
    api itin kudu kiyala tamai kiyanne

    issara kudu podda 200Rs
    pack karala enne ginipettiye piyana atule
    gini pettiya ariyata badu penne na
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අපි ඒ ලෙවල් කරන කාලේ හිටියා දිය ලබ්බා කියලා මල්ලි කෙනෙක්. මූ අපිව පාරකදි දැක්කත් පස්සෙන් එනවා සල්ලි ඉල්ලගෙන.. අත පය කපාගෙන හිටියේ. ඉස්සර හිටියේ යුරාජ් මාමි සයිස් එකට . පස්සේ ඇස් දෙක යට ගිහිල්ලා ඇට ගැහිලා...පස්සේ මූව පුනුරුත්තාපනය කරලා ඇවිත් ඉඳලා එක දවසක් නුගේගොඩදි සෙට් උනා. ඌ මට පැය බාගෙක ලෙක්චර් එකක් දුන්නා කුඩු ගහන්න එපා කියලා. දැන් නම් පොර පේන්න නෑ..:P:rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...
    marachoon;21375184[B said:
    ]එක මම අහල නැ බන් ,හැබැයි එක්ස්ටසි පිල් නම් කුඩු කරලා ස්නොර්ට් කරනවා දැකල තියනවා

    කුඩු කියන්නේ හෙරොයින් ..පොපි මලෙ කිරි රසායනික ද්‍රව්‍ය දාල හදන්නේ පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ පැත්තේ .[/B]කුඩු ගහන උන්ට හොදට වැදුනම නිදි කිරා වැටෙනවා වගේ එකේලු ආතල් එක තියෙන්නේ . පට්ට චාටර් ඩ්‍රග් එකක් ජීවිතේට ට්‍රයි කරන්න හිතන්නවත් එපා
    කොකේන් කියන්නේ කොක් ගහේ කොළ ඩිසල් තව රසායනික වර්ග දාලා මෙක්සිකෝව කොලොම්බියාව වගේ රටවල හදන්නේ .. ලංකාවෙනම් සල්ලි කාරයෝ ලොකු කම පෙන්නන්න ඇඩ් එකට ගහන්නේ , එකෙන් ෆුල් එන්ජි එකක් දෙන්නේ හොදටම වැදුනම හිරිවටෙනවා .. කුඩු තරම්ම ඇබ්බැහි වෙන සුළුයි
    ගංජා කියන්නේ ලෝකේ ගොඩක් රටවල වැවෙන ශාකයක් ,හොදට වැදුනම හේතුවක් නැතුවම හිනා යනවා .හොදට කන්න පුළුවන් පාවී පාවී ඉන්නවා වගේ දැනෙනවා .. මේකනම් මොන උත්තකට තහනම්ද කියල දන්නේ නැ ..ඔය උබල බොන සිගරට් අරක්කු විතරක් නෙවෙයි කෑමට ගන්න සිනි පාන්පිටි රසකාරක වර්ග තරම් වත් එකෙන් කරන හානියක් නැ .හැබැයි තහනම් .(ඔය හානිය නැත්තේ සිගරට් කවලන් නැති ගංජා වලට විතරයි) .. ලෝකේ සමහර රටවල ඇමෙරිකාවේ සමහරා ප්‍රාන්ත වල මෑත කාලීනව තහනම ඉවත් කරා ... හැබැයි දැන් ලංකාවට කේ ජි කියල ජාතියක් එනවා එකනම් ඔය කියන ජාතියේ පාවී පාවී හිනා යන ෆිලින්ග් එකක් එන්නේ නැ පිස්සු වගේ වෙන්නේ ඒවානම් කෙමිකල් ගහලද කොහෙද .. හෂිස් නැත්තම් කියන්නේ ගංජා වල මැලියම් වලට .කුෂ් / ස්කන්ක් කියන්නේ ගන්ජම තමයි ඒකම ශාකයේ එක එක ප්‍රබේධ

    මේ ත්‍රෙඩ් එක පුරාම යන්නේ බොරු බයිලා ජින්තුවා විතරයි ඇත්ත කියන්නේ

    ලංකාවේ කුඩු ගහනවා කියලා කියන්නේ නැ එකට කියන්නේ කෑලි ගහනවා කියලයි

    කැල්ලක් එහෙම නැත්තම් මදටිය ඇට 5 සයිස් කුඩු ටිකක් රු 2000 ඉදන් ඉහල මිලක් එනවා

    PAK කරලා එන්නේ පොඩි කඩදාසි ඇතුලේ

    තමුන් ගහනවා කියන්නේ අනිවා ඩේලි රු 5000 ක් වත් අතට ඕනේ එක නිසයි කුඩු ගහන උන් සල්ලි හොයන්න මිනි මරලා හරි ට්‍රයි කරන්නේ නවත්ත ගන්න අමාරුයි

    ගොඩක් නාස්ති කර ගන්න බැරි නිසා පෙළක් වෙලාවට නහයට තියලා අදින්නේ නැ සිලින්ජර් වලින් ඇගට දාගන්නවා

    තවත් ක්‍රමයක් අලුමියම් හැන්දක් රත් කරලා එක වෙනම සිස්ටම් එකක්

    එකම දේ පාඩුවේ පැත්තකට වෙලා වැටිලා ඉන්නවා වෙන කිසිම ඇගට ශක්තියක් එන්නේ නැ

    kg - කේරල ගංජා ගන්ජා ම තමයි හැබැයි එන්නේ ඉන්දියාවෙන්

    ගංජා රු 400 / 300 වෙද්දී kg එකක් රු 500 + බඩු පොඩ්ඩයි එන්නේ පොඩ්ඩයි ගහන්න ඕනේ

    ඇශ් - AKA දුම්කුඩු මාලිගාවත්තේ මුස්ලිම් අයගේ ප්ර්දානතම ආදායම් මාර්ගේ රු 50 ඉදන් ඉහලට දිව යට තියන් ඉන්න ඕනේ ගොඩක් විකුනනේ මුස්ලිම් උන්

    කවදා වත් කුඩු ගැන හොයන්න යන්න මේ වාගේ ත්‍රෙඩ් දාන්න එපා සමාජයේ ඉන්න අනික් මිනිස්සු ගැන හිතන්න මේවා වලට අනුබල දෙනවා කියන්නේ කාලකන්නි වැඩක් :angry:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොහොන;21375942 said:

    අනුබල දීල නැහැ මහත්තයෝ ,ජීවිතේට ට්‍රයි කරන්නවත් එපා කියලයි කියල තියෙන්නේ රිප්ලයි එක හරියට කියවන්න ..අනික ඇශ් කියන්නේ දුම් කුඩු නෙවෙයි හෂිෂ් වලට .ඒ ගංජා ගහේ මැලියම් වගේ ජාතියක් . ලංකාවේ ඇශ් වර්ග කීපයක්ම විකුනන්න තියනවා ..( මොරොක්කන් ඇශ් / මනාලි ඇශ් / ශ්‍රීලන්කන් ඇශ් ) .. ඔබතුමා හිතනවද මම ඔතන කියල තියන එකක් හරි බොරුයි කියල ..ජින්තුව විතරයි ඇත්ත කියන්නේ කියන්නේ ඔය කියනවද කොකේන් ගැහුවම කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති ඇලි මැලි සින් එකක් වෙන්නේ කියල ? මහත්තයෝ ඔයාට සමහර විට කුඩු සහ කොකේන් දෙක පැටලිලා වෙන්න ඇති . මම කුඩුනාම් ගහල නැහැ , එත් ගහන උන් ගහන හැටි ආතල් කියල කරන්නේ මොනවද කියල නම් දැකල තියනවා ..ඇලුමිනියම් හැන්දෙවත් සිරිජෙන්වත් නෙවෙයි ලංකාවේ කුඩු කාරයෝ කුඩු ගහන්නේ ඊයම් කොලේකට දාල යටින් ගිනිකුර අල්ලනවා එකෙන් එන දුම කොලයක් රෝල් කරලා හදා ගත්ත බටෙකින් අදිනවා
    වැරදියට ගන්න එපා එක්කෙනෙක් අහපු නිසයි මම කියල දුන්නේ ඒවගේම එකේ බොහොම පැහැදිලිව සදහන් කරලා තියනවා ජීවිතේට ට්‍රයි කරන්න හිතන්නවත් එපා කියන එක
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කේජී කේරල ගංජ..දැන් එන්නෙ ඉන්දියාවෙන් නෙමේ..අපේ කට්ටියම ඕක හදනව දැන් සොයං රැකියාවක් විදිහට...

    අමුද්‍රව්‍ය

    මල් , සීනි , මෝටින් ස්ප්‍රේ...

    හදන හැටි නම් අහන්න එපා.. :angry: ඕනෙම නම් හිතාගනින් බැරි නෑ
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    කොකේන් ගැහුවම කොහෙද බන් ගංජා වගේ වෙන්නේ ... එහෙනම් උබ වෙන මොනා හරි ෆේක් එකක් ගහන්න ඇත්තේ ..කොක් ගැහුවම උබට ෆුල් එනර්ජි ෆිල් එකක් තියෙන්නේ .කොක් ගැහුවම උබට බැරි වැඩක් නැ ඕනි වැඩක් කරයි උබ ඒ වගේ සින් එකක් තියෙන්නේ ... හැබැයි ලංකාවේ උන් දැන් රැල්ලට ලොකු කම සල්ලිකාර කම පෙන්නන්න කොක් ගැහුවට කොක් කියන්නෙත් කුඩු තරම්ම ඩෙන්ජර් ඇදික්ටිව් ඩ්‍රග් එකක් ...

    ඔව් බන්! සමහර social phobia තීන උන් කොකේන් ගහනවලු එකෙන් එන පොසිටිව් feeling එක හින්ද සමාජෙත් එක්ක මූව් වෙල ඉන්න
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ජින්තුවා;21374707 said:
    කුඩු ගහල නෑ, කොකේන් ගහල තියනව. ගංජා ගැහුව හා සමානයි. වෙනසකට තියෙන්නෙ මෙලෝ දෙයක් කරන්න හිතෙන්නෙ නැති එක.

    මම තමයි ගහන්නේ උබ ගහල තියෙන්නේ පට්ට ජරාවක් බන් කොකේන් කියන්නේ සුපිරි බැදුනේ. මම ගොඩක් කොකේන් ගහල තියෙනවා සල්ලි තියෙන නිසා නෙමයි ගොඩක් නිකන් වගේ හම්බෙන ඒවා. මට සල්ලි තිබ්බ දවසට මම 1g වගේ ගන්නවා party කරනකොට අනික කොකේන ගහල මල් සින්දු අහල හරියන්නේ නැහැ Techno අහන්න ඕනේ. නහයෙන් ගහනකොට power එක එන්නේ. තොල් කට වේලිලා යනවා මගේ නම් තොල් පැලිලා තියෙනවා. අනික මේක හොදට card එකකින් කපන්න ඕනේ නැත්නම් නහය කපාගෙන යන්නේ ලේ එනවා තුවාල වෙලා. lines කපනවා කයල කියනේ ඉන්න ගානට පොඩ්ඩක් අරගෙන ඉන්න ගානට ලින් කපනවා. මම කියන්නේ නම් මේව ගහන එක බොරු වැඩක් 1g එකක් 16 - 18 වගේ වෙනවා.පැයෙන් පැයට වගේ ගහනවා නම් හොදයි. දවසින් සල්ලි කුඩු කර ගන්න ආසනම් ගහපල්ලා. අනික හොද බඩුනම් ඇදල විනාඩි 5 යනකොට තේරෙනවා නැත්නම් පුතේ බදු චාටර්. :lol::lol::lol::lol: