1. thomian

    IT diploma + working experience over 5 year | apply to Top-up Degree.

    Meka tiyenne Kollupitiya campus eke... Ubata Diploma + Exp tiyanwa nam karanna puluwn.. Graduation eka nam tiyenne Malambe campus eke... podi thanaka karanawata wada meka karana eka godak hoda wey...
  2. thomian

    IT diploma + working experience over 5 year | apply to Top-up Degree.

    මචන් කැමති නම් SLIIT එකේ කරන්න මේකේ top-up එක.. https://sliitacademy.lk/academic_programs/bsc-hons-computer-science-and-software-engineering/ රට යන එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මම දන්නා තරමින් මේක කරපු මම දන්නා කෙල්ලෙක් Denmark ගියා.. තව එකෙක් Australia ගියා degree එක කරලා ටික දවසකින්
  3. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    මට මේක පැහැදිලි නෑ බන්.. දැන් vaccine එක ගතිපු නැති කෙනෙක්... vaccine එක ගනිපු සෙට් එකක් මැදට ගියොත්.. vaccine එක ගනිපු අයගේ ජිවිත වලට එකෙන් හානියක් වෙනවද .? :confused:
  4. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    මේ පේන්නේ නැද්ද එන්නත් භීසනේ :lol: ඉස්සරහට සුවර් නෑ :rofl:
  5. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    එහෙම වෙන්න පුළුවන් .. එත් බලෙන් කුදලාගෙන ගිහින් කෙනෙක්ට බෙහෙත් විදින්න බැ. කුඩු / ගංජා අහුඋනා වගේ බෙල්ලෙන් අල්ලාගෙන ජීප් එකේ දාගෙන :lol:
  6. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    මම ගත්තා.. :yes:
  7. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    කොරයි පම්කක් :lol:
  8. thomian

    බලෙන් එන්නත් කළ හැකිද?

    එන්නත ලබා ගැනීමට කැමති සියලු දෙනාට එන්නත ලබා දිය යුතුය.. අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය.. - ( මගේ මතය )
  9. thomian

    මට advice එකක් දෙන්නකෝ යාලුවනේ

    මේ කාලේ ටිකක් අවුල් බන්..හොඳ ජොබ් කර කර හිටපු උන්ටත් කෙල වෙලා සමහරුන්ට .. ඒත් අතාරින්න එපා. මම දන්නා විදියට QS ජොබ්ස් එහෙම මේ දවස් වල හොයා ගන්න ගොඩක් අමාරුයි.. උඹ වෙන කැමති ෆීල්ඩ්ස් මොනවද තියෙන්නේ ? වයස 25 උනා කියල අවුල් වෙන්න එපා.. උඹ හරියටම හිතලා ගේමක් ගහලා ගොඩ යන්න ඕනෑතරම් කලේ තියනවා උඹට...
  10. thomian

    ඇමති පුටු මාරු වුණු හැටි

    නාමල් ට තව එකක් දීලා.. :rofl:
  11. thomian

    Asus 4k Monitor

    Machan HDR ekak kiyak wag wey da ? price kiye wage indala da patan ganne? ගන්නවත් වෙලා 4k එකක් ගන්නවා බන්.. ------ Post added on 1629085962
  12. thomian

    Asus 4k Monitor

    මචං මේ monitor එක හොඳ ද ? 4k එත් HDR නැහැ... මේ ගානට (68000/=) ගන්න ගන්න පුළුවන් වෙන හොඳ 4k monitor තියද ? Office එකේ වැඩ සහ 4k movies / vides බලන්න තමයි ගන්නේ....No gaming / No graphic designing
  13. thomian

    එන්නත්කරණ කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්

    සැප්තැම්බර් 15 වැනිදායින් පසු මහජනතාවට එන්නත්කරණ කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්. Source
  14. thomian

    Remote batch file run | CMD

    Thanks machn :)
  15. thomian

    Remote batch file run | CMD

    :) wade hari machan... SSH karala wade goda dagatta

    No contents