ඇමති පුටු මාරු වුණු හැටි

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    4342354235.jpg


    නාමල් ට තව එකක් දීලා.. :rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කෙහෙලිය වගේ මනුස්සයෙකුට සෞඛ්‍ය ඇමති කම දෙන්න තරම් මොඩයෙක් කියල මම නම් හිතුවේ නැ මේ ගොඨභය,මේ මනුස්සයට මොලේ මොකක් හරි සැර අවුලක් ගිහින් තියනවා........රට ඉවරයි...කෙලින්නෙ පිස්සුමයි,කෝ දැන් කියත් මග ?
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    කෙහෙලිය වගේ මනුස්සයෙකුට සෞඛ්‍ය ඇමති කම දෙන්න තරම් මොඩයෙක් කියල මම නම් හිතුවේ නැ මේ ගොඨභය,මේ මනුස්සයට මොලේ මොකක් හරි සැර අවුලක් ගිහින් තියනවා........රට ඉවරයි...
    deiyo balaganin dan
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
    මේ ගෝඨාගේ තීරණ නේ.. 😂
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගාමිනී ලොකුගේ දිවුරුම් දීලත් ඉවරයි නේ..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    ලොකුගේ ට දන් වැඩ කරන්න පුළවන්කමක් තියෙනවද? 80 ත් පැනලා නේ ද? G.L උත් එහෙමයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
    උගේ සෞක්‍ය ගැටලුවකට රජයෙන් කොටි ගානක් අරන් තිබ්බ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    4342354235.jpg


    නාමල් ට තව එකක් දීලා.. :rofl:
    මදි මදි වයිෆ්වත් මාරු කරලා දාන්න ඕනි
    තව ගෙදර වැඩකාරයො
    ඔක්කොම මාරු කරලා අන්තිමට උබ මාරු වෙයන් සෑර්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,954
    113
    1629101685215.png

    වෛරසවේදය පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය (1971)
    වෛරසවේද අංශ ප්‍රධානී -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1972-1983)
    අධ්‍යක්ෂ -වෛද්‍ය පර්යේෂණ ආයතනය (1983-1991)
    උපදේශන වෛරසවේදී එඩින්බරෝ රෝහල
    1991 සිට 1993 දක්වා මෙල්බර්න් හි වික්ටෝරියා බෝවන රෝග විමර්ශන රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
    ක්ෂුද්‍රජීව විද්‍යා මහාචාර්ය -ශ්‍රි ජයවර්ධනපුර සරසවිය
    හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යය
    සම සමාජ පක්ෂයේ නායක
    පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස විතාරණ
    (පින්තූරය අදාළ නැත.)
    Gamini Ekanayakaගේ වෝල් එකෙනි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වියත්මගේ සංවාද වලට ගිය බයියො පිටින් නොපෙන්නුවට හිතයටින් මාරම හෝප් එකක් තියන් හිටියා නන්දසේනයා අඩුම ගානේ ඩොක්ට පට්ටමක් තියෙන එකෙකුට ඕක දේවි කියල. මටත් ඒ වගේ බොක්කෙ බයි මිතුරෙක් ඉන්නවා, කෝල් කරාට ඌ ආන්සර් කරන්නෑ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    වියත්මගේ සංවාද වලට ගිය බයියො පිටින් නොපෙන්නුවට හිතයටින් මාරම හෝප් එකක් තියන් හිටියා නන්දසේනයා අඩුම ගානේ ඩොක්ට පට්ටමක් තියෙන එකෙකුට ඕක දේවි කියල. මටත් ඒ වගේ බොක්කෙ බයි මිතුරෙක් ඉන්නවා, කෝල් කරාට ඌ ආන්සර් කරන්නෑ.
    එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැ මේ ගෝතයගේ වැඩ ගැන. අර පියල් නිශාන්තට වනිතා කටයුතු ඇමතිකම දීලා තියෙන්නේ මෙච්චර මන්ත්‍රී ගැණු ඉන්න එකේ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ගාමිනී ලොකුගේ දිවුරුම් දීලත් ඉවරයි නේ..
    හෙල්ත් දෙන්න තිබ්බේ මුට. පිළියන්දල පැත්තේ හෙල්ත් තීරණ ගන්නේ මූනේ කොහොමත්. ඉතුරු ටිකත් දුන්න නම් හරි.


    මුළු ආණ්ඩුවම විහිළු සාගරයක්. ඇයි සර් මෙච්චර සර් ට චන්දෙ දුන්නු එවුන්ව අමාරුවේ දාන්නේ?
    සර් කරන දේවල් සට චන්දේ දීපු උන්ගේ බුද්දි මට්ටමට අනුගතයි, කිසිම අවූලක් පෙන්නේ නෑ. උන් හිතනවා දැන් කෙහෙළිය කොරෝනාව පරදයි කියල. ඔන්න බලපල්ලා ඕකුන් රචනා ලියාගෙන එයි හෙට අනිද්දා.( @erozan )