මිනිස්සූ මේ තියන විදිහට කැමතියි... උන්ගේ වින්දනය තියෙන්නේ ඒ මට්ටමේ... පොඩ්ඩක් සල්ලි හම්බවෙලා ලෝකෙ අනිත් මිනිස්සු සතුටු වෙන්න මොනවද කරන්නේ කියලා අත්විඳින්න පුළුවන් වෙනකම් ඔහොම තමයි...
අනික ලොරි චැසි කිව්වට හොඳ බස් ගෙනැල්ලා මේ ටිකට් කඩන ගානට දුවන්න බෑ... රටේ ආර්ථිකය හැටියට බහුතරයට ගැලපෙන්නේ මේ...