1. ttj

    🚌🚌🚌 රටින් බස් ගෙන්වා බස් ගැමුණුවා පන්නා පොදු ප්‍රවාහනය ජනසතු කරන්න අනුරට දිරිය ශක්තිය ලැබේවා..

    ඔව්... ඒත් මම හිතන්නේ නෑ ලංකාවේ ගොඩක් මිනිසුන්ට ඔය වගේ බස් ඒකක කොස්ටි ඒක දරාගන්න පුළුවන් කියලා... හැබැයි අඩුම මේ දැන් තියන බස් ටික වත් පිළිවෙලට පාරේ යවන්න ඕන... දැන් හොඳ වෙලාවක් මේවා රිෆෝම් කරන්න... ඔය වගේ බස් ඔප්ශන් එකක් වගේ තියෙන්න ඕන... කාර් එකේ යන්න පුළුවන් පොරකට එක ගෙදර තියලා ඔය වගේ එකක...
  2. ttj

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    කොන්ද නමාගෙන එබීගෙන ගියේ නැත්නම් එළිය පේන්නේ නෑනේ අර මල් වත්ත අස්සෙන්..
  3. ttj

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    ඔය පත්තරේ කොපි 10000ක් වත් විකිණෙන්නේ නෑ... ඩිලීට් ගේ ගේම තියෙන්නේ ඕක තහනම් කර ගන්න එක... ඌට කොහොමත් ඕක වහල දාන එක ලාබයි... හැබැයි ඕක ආණ්ඩුවෙන් තහනම් කලොත් එක පෙන්න පෙන්න හෙන සංදර්ශනයක් දාන්න පුලුවන්... උන් කියකටවත් දෙරනේ නිව්ස් එකේ කෙලින්ම ඔහොම එකක් ගහන්නේ නෑ... දෙරණ වැහුවොත් පාඩුයි... ඒ...
  4. ttj

    🚌🚌🚌 රටින් බස් ගෙන්වා බස් ගැමුණුවා පන්නා පොදු ප්‍රවාහනය ජනසතු කරන්න අනුරට දිරිය ශක්තිය ලැබේවා..

    ඕකුන් ස්ට්‍රයික් කරන්නේ නෑ... යහපාලන කාලේ ස්ට්‍රයික් කරලා දවස් තුනක් ඇදගෙන යන්න බැරි උනා... ලීසින් ගෙවන්න බැරි උනාම ෂේප් එකේ පාරට එනවා බස් ටික අරන්... ඕකේ අවාම ගාස්තුව 27 ත වඩා වැඩි වෙයි නේද??? ඔවත් තියෙන්න ඕන... අඩු පහසුකම් අඩු වියදම් ඒවත් තියෙන්න ඕන... තමන්ගේ හැකියාව අනුව වියදම් කරගෙන...
  5. ttj

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    මේ තියෙන්නේ ඔය ප්‍රෙස් එක... ඔය වගේ කතාවක් කියන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද???
  6. ttj

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    මම හිතන්නේ පාරේ අයින් නවත්තන්න එක ගැන කියන්නේ... පාර්කිං ස්පේස් එකක් නැති තැන් වල...
  7. ttj

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    ඔය ටික කරන්න ගියාම තව එකෙක් ඇවිල්ලා ඔය ටිකට කලින් මේ ටික කරන්න කියලා කියයි... ඊට පස්සේ ඒ ටික කරන්න ගියාම වෙන එකෙක් ඇවිත් ඒ ටිකට කලින් මෙන්න මේ ටික කරන්න කියයි...
  8. ttj

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    මම ප්‍රෙස් එක බැලුවා උබ කියනවා වගේ එකක් නම් උනේ නෑ...
  9. ttj

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    අමෝ අමො නයි දෙරණේ පත්තරේ...
  10. ttj

    තරුණයන්ගේ හීන එසේ මරාදැමූ වගයි

    ඕක තව සති දෙකකින් අමතක නොවී දිගටම කරලා අවු. 5 ඉවර වෙද්දි බස් සහ අනෙක් වාහන පිළිවෙලකට පාරේ යන ලෙවෙල් එකක් අවොත් තව 2පාරක් මාලිමාව ඡන්දේ දෙනවා...
  11. ttj

    මේ වගේ තොරන් වල කෑලි ගලවන ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ

    අඩෝ කොමෙන්ට් දාලා තියන සමහර උන්ගේ ප්‍රොෆයිල් පික් එකත් ලේලන්ඩ් බස් එකක්...
  12. ttj

    මේ වගේ තොරන් වල කෑලි ගලවන ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ

    සරලයි... රූට් පාර්මිටි දීලා තියෙන්නේ ඔය වගේ දේවල් කරන්න බෑ කියන කොන්දේසි එක්ක... කොටින්ම ලංකාවේ පොදු ප්‍රවාහනය කරන පුද්ගලික බස් එකක් ලා නිල් පාට වෙන්න ඕන කියලා නීතියක් තියනවා... කරන්න තියෙන්නේ ආයෙත් ඔවා හයි කරගත්තොත් රූට් පර්මිත් කැන්සල් කරනවා කියලා දැනුම් දෙන එක... එහෙම දෙන්නෙක් තුන් දෙනෙක්...
  13. ttj

    දුවන්න දුනෙන් නැත්තම් ගෙදර තියා ගන්නව

    අනිවා මචං මම එකෙන්ම පිලිගන්නවා... මම කියන්නෙ මුන් ස්ට්‍රයික් කරොත් මුන්ගෙ පර්මිට් කැන්සල් කරලා ඒවා ටෙන්ඩර් කරලා ලොකු කොම්පනි වලට දෙන්න ඕන...
  14. ttj

    දුවන්න දුනෙන් නැත්තම් ගෙදර තියා ගන්නව

    රූට් පර්මිට් එක කැන්සල් කරල මට දුන්නොත් මම මුකුත් කෑලි එල්ලපු නැති බස් එකක් දානවා...
  15. ttj

    Clean Sri Lanka කියලා බස් අල්ලන්නේ? සුද්ද කරන්න වෙන දෙයක් නැති නිසා ද?

    උකෝල ගන්න ඕන මුන් නම්... මට බය සති දෙකෙන් ආයේ අමතක වෙයිද කියලා...
  16. ttj

    මේ වගේ තොරන් වල කෑලි ගලවන ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ

    අඩෝ එතකොට රනිල් ගිය පාරෙම යද්දි හම්බෙන එකක් ද මේ??? මම හිතුවා තාරක මහත්තයා කලබල වෙලා තියන තරමට රනිල් ගිය පාරෙන් අනුර පිට පැනලා කියලා...
  17. ttj

    මේ වගේ තොරන් වල කෑලි ගලවන ජෙප්පන්ට හෙන ගහනව ගුපියනේ

    ඕක තමයි මේක ගැන මටත් තියන එකම දුක... 2018 දීත් කලා... ඒ උනාට ටික කාලයයි...
  18. ttj

    ජෙප්පනි ඔය හෝදන එක නවත්තලා මෙහෙ වරෙල්ලා - මත්ද්‍රව්ය නවත්තන එකත් අපිටම කරන්න වෙන්නෙ

    උබ දන්නවාද ඔච්චර භයානක කුඩු ජාවාරම් කාරයෙක් උන පොඩි ලැසීට දාපු නඩුවේ චෝදනාව මොකක්ද කියලා???
  19. ttj

    ශිෂ්‍යත්ව විභාග අවුල

    එතනත් අසාදාරනයි නේ මචං... පලවෙනි පාර හොදට ලියපු ලමයෙක්ට දෙවෙනි පාර හරියට ලියා ගන්න බැරි වෙනවා... එතකොට ඒ ලමයට අසාදාරනයි නේ... ඕකේ ඉතින් සර්ව සාදාරන උත්තර නෑ... කරන්න තියෙන්නෙ ප්‍රශ්න ලීක් කරපු උන්ගේ ආච්චිටත් හික් ගෑවෙන දඩුවමක් දෙන එක තමයි...
  20. ttj

    ශිෂ්‍යත්ව විභාග අවුල

    හැබැයි මීට කලින් ඔය වගේම කැබිනට් තීරන අරන් තියනවා... 2005 Z-Score කේස් එකේදි කැබිනට් එක තමයි තීරනය කලේ... ඒ අවස්තාවේ ඒ තිරනය වැරදිය් කිව්වා මිසක් ඔය වගේ කැබිනට් එකට ඒ තීරනය ගන්න අයිතියක් නෑ කියලා ශ්‍රෙශ්ටාදිකරනය කිව්වේ නෑ...

    No contents