1. ttj

    අලුත් පරපුරේ හීන.... බක් පික්කො එඩිසන්,

    සොප්ටෙයාර් ඉන්ජිනේරුවෝ කිය කිය හිටියට ඉතින් රු 5000 ට කඩේ යන්නේ බ්ක් පික්කො තමයි... වෙන මොකට විරුද්ද උනත් මොකාටද කියපන් ඕකට විරුද්ද වෙන්න පුලුවන් වෙන...
  2. ttj

    අඩු කුලෙ එකෙක්ගෙ හයිබ්‍රිඩ් එකට ගහල තියන ලයිට් එක බලහන්කො

    අයීයෝ පොඩි මිනිහගේ ඒවා විතරක් නෙවෙයි මද්‍යම පාන්තිකයගේ ඒවත් අල්ලනවා... මුන් ධනපති ගැති රදල උන්ට කඩේ යන ආන්ඩුවක්...
  3. ttj

    ක්ලීන් ශ්‍රී ලංකා, යන්නේ කොහෙද මල්ලෙ සෙසේජස් වෙලා නේද

    පවූ බබාලා... මුන්ට හරියට පාරේ යන්න බැරි නම් රූට් පර්මිට් කැන්සල් කරලා හරියට බස් දුවන්න පුලුවන් උන්ට පර්මිට් එක දෙන්න තියෙන්නෙ... ඩිපෝ පිටින් වෙන්දේසි කලා නම් හරි පර්මිට්... හෙය්ලීස්, ජෝන් කීල්ස්, සොෆ්ට් ලොගික් වගේ උන්ට දෙන්න තියෙන්නෙ පර්මිට් ටික බස් දුවන්න කියලා...
  4. ttj

    ශිෂ්‍යත්ව විභාග අවුල

    මම දන්න විදිහට මෙහෙම එකක් නෙවෙයි කිව්වේ... ඔය ප්‍රශ්නේට විසදුම දෙන්න බලය තියෙන්නේ විභාග කොමසාරිස්ට... ඕය අවුල ආපු ගමන් වි.කො. තිරනය කලා ප්‍රශ්න තුනටම නිදහස් ලකුනු දෙන්න... ඒ උනාට අම්මලා ඉසුරුපාය ඉස්සරහ උද්ගෝශනය කලා ප්‍රශ්න 3ක් නෙවෙයි 8ක් ලීක් වෙලා තියනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා... ඊට...
  5. ttj

    අලුත් පරපුරේ හීන.... බක් පික්කො එඩිසන්,

    අනිවා මචං... උදේම ඩෑශ් බෝඩ් එක උඩ තියන පිලිමෙට නෙලුම් මල් වට්ටියක් තියලා මමත් ප්‍රාර්තනා කරන්නේ රෝද තුන් දෙකෙන් වැඩි වෙලා දම් රැජිනකගේ පහස ලබන්න පුලුවන් වෙන්න කියලා... යකඩ හීන...:love::love::love:
  6. ttj

    අලුත් පරපුරේ හීන.... බක් පික්කො එඩිසන්,

    මේ රට හදන්න බෑ... ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියනවද විසදනවා නම්... පොඩි මිනිහටම තමයි කරදර කරන්නේ... බුදු පිලිම ගලවන්නේ ආගම අබිං හින්දා... ඔක්කොටම කලින් මිනිස්සු දැනුවත් කරන්න ඕන නීතිය ක්‍රියත්මක කරල හරි යන්නෙ නෑ එක පාරම... එක එක මිනිස්සු හැදිලා රට හැදෙන්නේ නෑ දැඩි නීති ගේන්න ඕන... මේවා කරන්නේ...
  7. ttj

    පොලිසිය බස් ඇල්ලුවොත් අපි වර්ජනය කරනවා - ගැමුණු කියයි

    ඉතින් වෙනසක් වෙන්නේ නැත්නම් ඇයි මේ කලබල වෙලා...
  8. ttj

    පොලිසිය බස් ඇල්ලුවොත් අපි වර්ජනය කරනවා - ගැමුණු කියයි

    තනි තනි මිනිස්සූ කරගෙන යන බස් බිස්නස් එක කොම්පැණි වලට ගන්න මාරු ක්‍රමය... පර්මිට් කැංසල් කරලා එක එක ඒරියා ටෙන්ඩර් කරලා බස් 100ක් 200ක් දාන්න පුළුවන් කොම්පැණි වලට දෙනවා... උන්ට ඔය බස් වල තොරන් ගහන්නවත් සින්දු දාන්නවත් ඕන නෑනේ...
  9. ttj

    ලොකු වැඩක් පෙන්නයි.... වාහනවල ඉෂ්ඨරූ වත් නියන්න බෑ....

    කලින් ත්‍රෙඩ් එකක clean sri lanka ගැන කියද්දී මිනිස්සුන්ගේ attitude හදන්න ඕන කියලා කිව්වම ඔස්ථාර්ලා කිව්ව ඒව කරලා හරියන්නේ නෑ දැඩි නීති ගෙනැල්ලා නීතියෙන් හදන්න ඕන කියලා... දැන් තියන නීතිය ක්‍රියාත්මක කරද්දී නාහායෙන් අඩනවා මෙහෙම බෑ ඔක්කෝටම කලින් මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕන කියලා...
  10. ttj

    ඇවිල්ලා මාස 3යි, තාම පඩිය පෙන්ශන් එහෙම අහෝසි කරලා නෑ නේද? 🤭🤭

    උබට හිතෙන විදිහට දැන් ඔය වාහන වල හයි කරලා තියන කෑලි ගලවන්නෙ ආගමක් එක්ක තියන ඇරියස් එකක් හිඳද? නැත්නම් පාර පේන එකට අවහිර වෙන හින්දාද?
  11. ttj

    ඇවිල්ලා මාස 3යි, තාම පඩිය පෙන්ශන් එහෙම අහෝසි කරලා නෑ නේද? 🤭🤭

    ත්‍රී වීලර් වල බුදු පිළිම ගලවන එක ගැන මොකද හිතෙන්නේ මහත්මයාට?
  12. ttj

    Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

    උට්ටිගෙ පූතාලා මකවලා ගන්න ඕන...
  13. ttj

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    අනිව... i don't even sell my vehicle on open papers...
  14. ttj

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    පොඩි බිස්නස් සීන් එකකට ගන්නේ... මාස 4 ක් වගේ ඉන්න එක පාඩු වෙයිද දන්නේ නෑ... කොහොමත් මට ඔය වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන උන් පෙන්න බෑ... රටට කිසිම වැඩක් නැති උන්... කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් කරලා සල්ලි හොයනවා... තව බොරුවට වාහන ගණන් යවනවා...
  15. ttj

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    මාත් හිත හිත ඉන්නේ තව මාස දෙක තුනක් ඉන්නවද නැත්නම් දැන් ගන්නවාද කියලා... Wagon R එකේ අවුරුද්ද මොකක්ද??? දැන් කීයට වගේද යන්නෙ?
  16. ttj

    Clean Sri Lanka - E Traffic app - සුපිරි වැඩක්

    තාරක කොන්ෆියුස් වෙන ත්‍රෙඩ් දාන්න ඔට්ටු නෑ...
  17. ttj

    කාංචන ගෙනාපු තෙල් මේ මාසයේ ඉවරයි

    අයියේ අපි ඉවරයි... තෙල් නෑ... ගෑස් පුපුරනවා...
  18. ttj

    Lankawe ගිය හොඳම බෙස්ට් Teledramas list කරමු.

    සතර දෙනෙක් සෙන්පතියෝ

    No contents