උබට යහපාලන කාලේ මතකද?
මම 2015 දී රනිල්ට ඡන්දේ දුන්නේ ඔය ඔක්කොම රීෆෝම් ටික කරනවා කියාල උගේ ප්රතිපත්ති ප්රකාශයේ තිබ්බා... KPI ගෙනාවා කිව්ව, ආණ්ඩුවට වෙනම විශ්රාම වැටුප් නැතුව යුනිවර්සල් පැන්ෂන් ස්කීම් එකක් ගේනවා කිව්ව, SOE ඕකොම සමර්සේට් මොඩ්ල් එකට රිස්ටක්චර් කරනවා කිව්ව...
අවුරුදු 5 ක් හිටියා...