කවුද ඔයී මේ අඩුකුලේ ටුවරිස්ට්???
එයාර් පෝට් එක මොනව කරන්නද බැගේජ් පොලිසි එක ගැන... ඒක එයාර් ලයින් එක එක්ක බලා ගන්න ඕන...
දැන් කොහොමත් හැම එකාගෙම බැගේජ් පොලිසි ස්ට්රික්ට්... රයන් එයාර් එහෙම ලෝ කොස්ට් වෙලා තියෙන්නේ බැගේජ් පොලිසි එහෙම ස්ට්රික්ට් කරලා...