1. ttj

    වාහන බදු තවත් ඉහළ යයි - 600% දක්වා ඉහළ යා හැකියි

    නෑ මේ පාර ගහනවා... 950% වගේ වෙයි බදු ඔක්කොම...
  2. ttj

    වාහන බදු තවත් ඉහළ යයි - 600% දක්වා ඉහළ යා හැකියි

    අඩෝ... මම හදලා බැලුවා... 950% වෙන්නත් පුළුවන්... අලුත් Wagon R එකක් ලක්ෂ 110 වගේ වෙයි...
  3. ttj

    NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

    ඕක තමයි බං මාත් කියන්නේ... බහුතරය චන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශවත්, දකුනෙද වමේද කියලා හිතලා වත් නෙවෙයි... එහෙම උන්ගේ චන්ද ගන්න යාන්ත්‍රනයක් තියෙන්න ඕන... එක්කො සල්ලි විසික් කරලා ලොකු මිඩියා කැම්පේන් එකකින්... නැත්නම් සන්විදාන ජාලයක් හදලා ලගට ගිහින් කතා කරලා... මෙච්චර කල් කලේ මිඩියා වලින් සහ...
  4. ttj

    NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

    ඔතන තමයි ඔය එන්න ඉන්න නායකයෝ වරද්දා ගන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් ජාජබ උන් උන්ගේ සන්විදාන ගම් මට්ටමට කොච්චර ගෙනියලද කියලා... effort එකක් නැතිව රැල්ලට මුන් ආවා කියලා හිතන එකෙන්ම තමයි ඔය කියන දක්ශිනාන්ශික උන් වැඩේ අනාගන්නේ...
  5. ttj

    Politically ගන්න එපා!

    අඩෝ මුන් ටික මරු... මම මුන්ගෙ මියුසික් අහනවා... මුන්ගෙ මියුසික් චැනල් එක වයිරල් යන්නෙ නැති එක නම් හෙන අපරාදයක්...
  6. ttj

    JeJu Air Crash - Plane STOPPED RECORDING 4 Minutes Before Crash

    අඩෝ... වෙන්න පුළුවන්...
  7. ttj

    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේ. අනුර ගුගලයි. Mafia ඉවරයි.

    මේ දෙක අතරේ මෙච්චර ගැප් එකක් එන්න හේතුව මොකක්ද මචං? ඔවගේ grades trim ගැන ලොකු idea එකක් තියනවාද?
  8. ttj

    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේ. අනුර ගුගලයි. Mafia ඉවරයි.

    වාහනේ ඇත්ත වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නේ... ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නයක්... 2018 ක් 45 ට බහියි අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගෙන්නන්න දුන්නොත්... මම හිතන්නේ ඔයා බදු දාලා තිබ්බාට අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දෙනවද නැද්ද කියන එක වෙනම දෙන තීරණයක්... අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දුන්නේ...
  9. ttj

    NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

    එහෙම වෙන්නේ නෑ මචං... මම එකයි කියන්නේ මේ යන විදිහට ගියොත් 2029 ත් මාලිමාව තමයි දිනන්නේ... නිකමට හරි ඡන්දයක් ඉල්ලපු එකෙක්ගෙන් අහලා බලපන් කොච්චර අමාරු වැඩක්ද කියලා... ලොකු සල්ලියක් ඕන... එහෙම නැතම් ඒකට හරි යන්න සංවිධාන යාන්ත්‍රණයක් ඕන... එහෙම තත්වෙකට එන්න දැන්ම ඉදලා වැඩ කරන එකෙක්ට ඇර වෙන...
  10. ttj

    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේ. අනුර ගුගලයි. Mafia ඉවරයි.

    ඉතින් එක තමයි ඔය කියන්නේ... 2014 ඒවා 45 ක් වගේ වෙයි කියලා... 2022 එකක් 55 ට එයිද කියාල ෂුවර් නෑ... අවෝත් හොදයි... මමත් ආසයි 35 ට ගන්න... මාත් පොඩි කාර් එකක් ගන්න බල බලා ඉන්නේ... ඔය 70 යි කියලා දාලා තියන ඒවා ඒ ගානට යනවා කියලද හිතන්නේ... ඒවා යන්නේ 60 ට වගේ... අනිත් උන් ඉතින් ගණන් දාලා නිකන් ඉඩ...
  11. ttj

    NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

    කවුද බං ඔය තද කොල පාට සමාජය හදන්නේ ඒක තමයි ප්‍රශ්නේ... සිරා දක්ශිනාන්ශික නායකයෙක් හිටියනම් ඊලග චන්දේ දිනන එක නතිං... හැබැයි එහෙම වෙන පාටක් නෑ...
  12. ttj

    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේ. අනුර ගුගලයි. Mafia ඉවරයි.

    මම හදපු විදිහට අලුත්ම 650 CC hybrid එකක්, Wagon R වගේ එකක්, 70 -75ක් වෙයි... දැන් මර්කට් එක තියන ගනන් ලොකුවට වෙනස් වෙන්නේ නැති වෙයි used එවගේ... 2014 Wagon R 4.5 mil වල වගේ තියෙයි...
  13. ttj

    ♦️අමතර කෑලි ගැලවු බස් රථයක් බදුල්ල පස්සර දී අනතුරට 😂

    ඕකුන්ටම පුප දිදී ඉදලා ඕකුන්ටම යට වෙලා මැරිලා පලයන්...
  14. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    එහෙනම් මචං මැරපු උන් දෙන්නා ගැන විතරක් නෙවෙයි... ඔය වගේ කතා කියන හැම එකා ගැනම ප්‍රශ්න කරන්න ඕන... "මේ දවස්වල youtube බැලුවොත් මේ වේස බල්ලෝ දෙන්න ගැන ගුන වර්නනා" මෙන්න මෙතනයි උබේ තර්කේ වැරැද්ද තියෙන්නේ... උන් දෙන්නා ගැන මිනිස්සු කතා කරන්නේ උන් ශ්‍රේෂ්ට හින්දා නෙවෙයි... උන්ව මැරුව එකට සදාරනව...
  15. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    මගේ තර්කේ එක නෙවෙයි මචං... ඔය විදිහට ආයේ ආයේ මිනිස්සු කතා කරන්නේ නීතියට පිටින් කරපු ඝාතන හින්දා සහ ඒ ගැන නීතිය ක්‍රියාත්මක වෙලා සාදාරනයක් වෙලා නැති හින්දා... ඒක ගැන කතා කලාම උන් ශ්‍රේෂ්ට නෙවෙයි කියන එක ගේන්නේ මෙතන තියන වැදගත් ප්‍රශ්නේ යට ගහන්න...
  16. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    සමාවෙන්න දැක්කේ නෑ... ඉතින් උබට හිතෙන්නේ ලසන්තව මැරුවේ කොටියා හින්දද වෙන සිද්දියක් හින්ද ද?
  17. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    ඔය ටොපික් එක ඇදගන්නෙ මයිනා සුද්ද කරන්න ඕන උනාම තමයි මචං... තව කොච්චර මාද්‍යකාරයෝ ඉන්නවද ශ්‍රේෂ්‍ට ද නැද්ද කියලා කතා කරනවා නම්... ඒත් මුන් දෙන්නා උස්සගෙන එන්නේ රාජපක්ශලා සුද්ද කරන්න ඕන උනාම තමයි... ඔය අහපු ප්‍රශ්නෙම රිචර්ඩ් ද සොයිසා ගැන අහන්න පුලුවන්නේ... එහෙම අහන්නේ නැත්තේ ඌව මැරුවේ ප්‍රේමදාස...
  18. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    යුද්දෙට විරුද්ධව ගොඩක් කල් ඉදලා ලිව්ව නේ මචං... ලසන්ත අනු ගණන් ඉදලා ඒ මතේ තමයි හිටියේ... ඒත් මිග් ගනුදෙනුව ගැන ලියනකම් කාටවත් මරන්න මතක් උනේ නෑ... යුද්ධයට විරුද්ධ හින්දා මැරුව නම් කලින් මරන්න ඕනනේ... තමන්ගේ පුද්ගලික දේවල් හින්දා මිනී මරලා ඒක මුළු හමුදාවේම සහ මුළු රටේම ඇගේ තිබ්බා... තාමත් ඒ...
  19. ttj

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    අවුරුදු ගානක් සමරන්නේ වීරයෝ හින්දා නෙවෙයි... උන්ගේ මරන වලට සාදාරනය උනේ නැති හින්දා තමයි තාම ඒ දව්සට ඕක එලියට එන්නේ... රිචඩ් ද සොයිසත් හෙන මද්‍යවේදියෙක් නෙවෙයි... ගොසිප් පත්තර කාරයෙක්... ඒ මනුස්සයා නීතියට පිටින් මරලා දාපු හින්දා තමයි තාමත් කතා කරන්නේ... ඔය ඔය ඉතින් ඕන නැති ප්‍රශන අහනවා නේ...

    No contents