Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
මටත් දැන් ක්ලික් උනේ බන් ඒක.මම CS එකෙන් ඇහුවා.බලමු උන් මොකක්ද කියන්නෙ කියලා
Lokka Bro
Post #15
Oct 7, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
ඔව්.ටීම්වීවර් ලොග් වෙලා උටමයි බ්රවුසරේ ඔපන් කරගන කරන්න වෙන්නෙ බන්
Lokka Bro
Post #13
Oct 6, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
මම අලුතෙනුත් ගිග් ගැහුවා බන්.තිබුනු ඒවත් ඩවුන් උනා.හේතුව හිතාගන්න බෑ බන්.මේ මාසෙටම 10 කෑලි දෙකක් විතරයි කරගත්තෙ
Lokka Bro
Post #11
Oct 6, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
මගෙ රිවීව් අවුලක් නෑ මචෝ 5ම තියනවා.ලෙවල් 1 ඉන්නෙ.ඉස්සර වගේ ගිග් රෑන්ක් වෙන්නෙ නෑ මචන්.හොයලා බලද්දින් මේකත් හේතුවක් කීවා.ඒකයි කඩ්ඩ උපරිම කොල්ලෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න හොයන්නෙ
Lokka Bro
Post #7
Oct 6, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
මමත් ලෙවල් 1 බන්.මටත් ඔඩර් නෑ දැන්.ගිග් ටිකත් ඩවුන් වෙලා තියෙන්නෙ.ඔය සීන් එක කීවෙ සුපිරියටම ෆයිවරේ ඉන්න එකෙක්
Lokka Bro
Post #5
Oct 6, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
ගිග් රෑන්ක් වෙනවා කියනවා මචන්
Lokka Bro
Post #3
Oct 6, 2020
Forum:
ElaKiri Help
Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)
මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.
Lokka Bro
Thread
Oct 6, 2020
Replies: 31
Forum:
ElaKiri Help
අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!
අඩේ ෆට්ට බන්.සබ්ස්ක්රයිබ් කෙරුවා.ලංකාවෙ විකාර චැනල් ට්රෙන්ඩ් වෙද්දි උන්ගෙ ගෝත මොල වලට වැදගත් දෙයක් වට්ටන්න පුළුවන් චැනල් එකක් තියන එකත් සතුටුයි ආ.
Lokka Bro
Post #36
Oct 6, 2020
Forum:
ElaKiri Talk!
අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?
නෑ අකිල විරාජ් ගෙ මූන දාලා තියනවලු බන් 😂
Lokka Bro
Post #53
Sep 29, 2020
Forum:
ElaKiri Talk!
ආරුක්කු නවය පාලමේ සැබෑව සහ මිත්යාව
කෝච්චියෙ ඉදලම හදපු සුද්දට රේල් පාර හදන විදිහ ලංකාවෙන් කියලා දීලා.මොන ෆකේ ටෝක්ද බන් ඒ 😂
Lokka Bro
Post #45
Sep 29, 2020
Forum:
ElaKiri Talk!
Fiverr/Freelancer වැඩ්ඩො වරෙල්ලා.
Are you a U.S. person? NO I confirm that all the services I offer on Fiverr are performed while outside of the U.S. අම්මට සිරි ඒක දුන්නු ගමන් හරිගියා
Lokka Bro
Post #16
Sep 10, 2020
Forum:
ElaKiri Help
Fiverr/Freelancer වැඩ්ඩො වරෙල්ලා.
පිස්සු කෙලින්න එපා බන්.ඌව ෆයිවරේම තියාගන වැඩ කරගනින්.නිකමට හරි ඔක මාට්ටු උනොත් උඹ වැඩ කරගන ආපු එකවුන්ට් එකට කෙලවෙන වැඩක්.ඌ නම් වෙන එකෙක් හරි හොයාගනියි.ඒත් උඹට මුල ඉඳලා නැගිටිනවා කියද්දින් කොහොම ආතල් එකක් තියෙයිද...
Lokka Bro
Post #14
Sep 10, 2020
Forum:
ElaKiri Help
Adobe Software Help මචන්ලා
මචන්ලා මට 2017,18 හෝ 19 Photoshop,AE ක්රැක් එකත් එක්කම තියන ලින්ක් ටිකක් දාපල්ලකො,Trusted ලින්ක් ටිකක් ඔනා.වෙනදට baika ගෙන් ඉල්ලගන්නවා.දැන් ඌත් පේන්න නෑ වැඩිය.ඉස්සරලත් ත්රේඩ් එකකින් ඉල්ලලා කොල්ලෙක් හොයලා දුන්නා.ඒත් ඒවා Install කරගන්න බෑ
Lokka Bro
Thread
Sep 6, 2020
Replies: 1
Forum:
ElaKiri Help
නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥
අඩෝ අහන්නත් සතුටුයි බන්.එහෙම උනොත් නම් ලොකු දෙයක්
Lokka Bro
Post #74
Sep 4, 2020
Forum:
ElaKiri Talk!
ඔන කෙනෙක්ට ලේසියෙන්ම කාටුන් චිත්රපට නිර්මානය කරන්න පුලුවන් මේ ඇප් එකෙන්
Full Crack එකක් නැද්ද බන්
Lokka Bro
Post #10
Sep 4, 2020
Forum:
ElaKiri Talk!
අවුරුදු 3න් ජනාධිපති වෙන්න හදන්නේ මොන පකයද?
නාමලයද බන්.😂🤣 ගූ ඇන් පී එක තරුණ නායකත්වයක් කියලා කරුවට නායක කම දෙන්න හැදුවා වගේ සීන් එකක් 🙄😂
Lokka Bro
Post #12
Sep 4, 2020
Forum:
ElaKiri Talk!
හිතට හරිම වේදනයි
උඹ හැමදේම ඔනවට වැඩිය කල්පනා කරනවා ඇති බන්.මට තියන ප්රශ්න කල්පනා කරන්න ගියොත් මුළු පවුලක්ම මැරිලා යනවා.ඒක නිසා ඒ දේවල් ඒ තරම් හිතන්නෙ නෑ.හැමදෙයක්ම පුළුවන් තරම් සැහැල්ලුවෙන් බලන්න ට්රයි කරපන්
Lokka Bro
Post #8
Sep 3, 2020
Forum:
ElaKiri Talk!
අම්පාර ආසන්න මුහුදේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනියි : ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව මෙහෙයුමක
ගින්න නිවාගන්න පුළුවන් උනොත් හොදයි බන්.ඔකේ තෙල් මුහුදට වැටුනොත් මලකෙලියක් වෙන්නෙ මේ මෝසමත් එක්ක.
Lokka Bro
Post #9
Sep 3, 2020
Forum:
ElaKiri Talk!
බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.
අර අඹ ගෙඩියෙ කතාව මතක් උනා සහෝ 😂
Lokka Bro
Post #95
Aug 29, 2020
Forum:
ElaKiri Talk!
Saaranga n Dinakshi n Umali
ට හි*න ප්රශ්න බන් උඹට තියෙන්නෙත් 😂
Lokka Bro
Post #3
Aug 29, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom