මට තියන අවුල බන් ඔකුන් දැක්කම ඇඟ නලියනවා.කැ*ම අප්පිරියාවක් දැනෙන්නෙ.අනික වෙල ලඟ ඉඩමක ඉන්න නිසා අනන්තවත් සර්පයො.දවසක් වයිෆරේට පෑගෙන්න ගියා කුනකට්ටෙක්.අහුවෙන්නෙ මොකාද අත අරින්නෙ නෑ.මරලා පුච්චනවා.ඔය ආදරේ,පව් කියන ඒවා කාපු දවසට නෑ බන්.අනික හැමවෙලේම වත්ත ලොකුයි මම් සුද්ද කරලා තියාගනිල්ලා.සර්පයෙක්...