ඒක තමා ප්රශ්නෙ :dull: :dull:
සාමාන්යයෙන් මහණ වෙන්න ගියාම සියම් නිකායෙ පන්සල් වලිං ගොවිගමද කියල විතරනෙ අහන්නෙ අනික් නිකායන් වල ඊට පහත් කුල වල අයම මහණ කරගන්නව කියල නීතියක් නෑනෙ බං :eek: :eek:
ඉතිං අනිවා මේ හොයන්නෙ ගොවිගම කෙනෙක්නෙ :eek: :eek:
ඉතිං "ගේ" නැතුව "ලාගේ" අය හොයනව :eek: :eek:
ඒත් බං...