සිරිසේනගේ කොටි එක්ක හෙලුවෙන් නටාවිද
ඊයේ නිල චාරිකාවක් සඳහා බ්රිතාන්යයට ගොස් සිටින ජනාධිපති T .P . සිරිසේන , අද සවස බ්රිතාන්යයේ සිටින LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් මුණගැසී සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් වන බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම සාකච්ඡා සදහා විදේශ ඇමැති මංගල සමරවීර...