බුදුන් වදාළ ධර්මය වටහගන්න යන අතිබහුතරයක් හිරවෙන තැන තමයි, ශූන්යත්වය-නිවන සහ තමන්ගේ ඉන්ද්රියයන්ට ගෝචරවන භෞතික ලෝකය පිළිබඳ පටලැවිල්ල.
සතරමහාධාතුවෙන් විද්යාමාන වන ඉරහඳ, ගහකොළ සහ අනන්ත විශ්වය කියලා දෙයක් නැද්ද? ඔව් තියෙනවා!
කාටද? එහෙම හිතන-දකින-දැනෙන, එහිම ගිලී සිටින, විඤ්ඤානය විසින් හසුරුවන...