Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මට නිතරම තරහ යනවා
සිහියෙන් ඉන්න. තරහ යද්දි, තරහ ගියා කියලා දැනගන්න.
Blair Solari
Post #27
Feb 26, 2026
Forum:
ElaKiri Talk!
හේතු-ඵල
"නැහැ" කියලා හම්බෙන එකටම "තියෙනවා" කියන්න පුලුවන්. ශාස්වතයම තමයි හම්බෙන්නේ සහ අපි කතා කරන්නේ. උච්ඡේදය හම්බෙන්නැහැ, ඒත් දෙකේම මෝඩකම ගෙවෙනවා සමුදය සහ නිරෝධයෙන්, imho.
Blair Solari
Post #30
Feb 26, 2026
Forum:
Religious
ගියොත් ගොඩ ඒමක් නැති අපාය
🙏🏻🙏🏻
Blair Solari
Post #3
Feb 26, 2026
Forum:
Religious
හේතු-ඵල
ඔය අපි කියන සංකල්පමය කාලයද නැත්තම් ඊට එහා දෙයක්ද? වර්තමානයේ තියෙනවා, ඉන්නවා.. කියලා හැගෙන තැනින්නේ අතීතයක් හෝ වර්තමානයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙත්. imho, කාලයක් ගැන කතා කරන්න පුලුවන්කමම දෝසයි. කෙනාට හිතෙන සිතුවිල්ලක්ද, නැත්තම් සිතුවිල්ල සාක්ෂියක් කරන් කෙනෙන් ඉන්නවා, කෙනෙක්ට හිතෙනවා...
Blair Solari
Post #28
Feb 26, 2026
Forum:
Religious
☸ මේ අබුද්ධස්ස කාලේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැද්ද ! ☸
වර්තමානයක්, අතීතයක්.. නැහැ හරි තියෙනවා හරි කියලා කියන්න පුලුවන්කමම අවිද්යාව. ශාස්වතෙන් උච්ඡේදයට. ධර්මය කියන දේ ප්රඤාව උපදින තැන තියෙන්නේ. ප්රඤාව නිකන් උපදින්නැහැ. එක්කෝ පරප්රත්ය රහිතව බුදු හෝ පසේ බුදු වෙන්න ඕනේ නැත්තම් මාර්ගඵල ඔස්සේ ක්රමිකම ගිහින් රහත් වෙන්න ඕනේ. ඔය පරප්රත්ය කියන්නේ...
Blair Solari
Post #28
Feb 26, 2026
Forum:
Religious
හේතු-ඵල
නිකන්
Blair Solari
Post #26
Feb 26, 2026
Forum:
Religious
හෑලි
නැහැ. චිත්ත, චයිතසික පරමාර්ථ ධර්ම තමයි. චිත්ත, චයිතසික, රූප, නිබ්බාන කියලා *අපි කියන ඒවා* රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ උපාදානස්කන්ධය වෙන එකයි ප්රශ්නේ. ඔය සකස් වීම. සංඛතය.
Blair Solari
Post #10
Feb 25, 2026
Forum:
Religious
හේතු-ඵල
එක එක ඒවා හිතෙනවා. හිතෙන එක නවත්තන්න බැහැ. හිතෙන හිතෙන එකෙන් ක්රියාව influence වෙන එක නවත්තන එක සීලය.
Blair Solari
Post #15
Feb 25, 2026
Forum:
Religious
හෑලි
" " මේවත් සම්මුති ;)
Blair Solari
Post #8
Feb 25, 2026
Forum:
Religious
හේතු-ඵල
නුවණ කියන්නේ වහ බීලා බලලා, මැරෙනවා කියලා තේරුම් ගන්න එක නෙමෙයි ;)
Blair Solari
Post #13
Feb 25, 2026
Forum:
Religious
හෑලි
අරයා අරහෙමයි, මෙයා මෙහෙමයි.. මිනිස්සු ආසයි සීනි කිරන්න අනුන්ගේ. ඒත් සීනි කිරන්න බැහැ අනුන්ගේ. මොකද අපි කිරන තරාදිය already කැඩිලා. මිනිස්සුන්ව මනින එකේ, මැනලා කට ඉස්සර කර ගත්ත එකේ ප්රතිඵල ඕනතරම් තියෙනවා ජාතක කතා වල. කෙනෙක්ට එහෙම හික්මෙන්න පුලුවන් ලෞකික සම්මා දිට්ටිය ඇතුලේ. ඒ නැතත්, තමන්...
Blair Solari
Post #5
Feb 25, 2026
Forum:
Religious
හේතු-ඵල
*මේක මෙහෙමයි* කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන එකම තමයි රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. රූපය ඔය කතා දන්නැහැ. කතාව තමයි උපාදානස්කන්ධය. කතාවක් ඇහෙන්න, දැනෙන්න, හිතෙන්න පුලුවන්ද/ කොහොමද කියලා බැලුවොත් සමහරවිට?
Blair Solari
Post #10
Feb 25, 2026
Forum:
Religious
හෑලි
මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම. ඒක කියවන කොට හැගෙන දේවල් රූප (මහායාන මෙහෙමයි, තේරවාද මෙහෙමයි) ධම්ම රූප ඔය දෙක අතර සම්බන්ධයක් නෑ. සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර. හරියට අහු උනොත්, මුකුත්ම කතා කරන්න බැරිවෙනවා. ඒක නිවන. මතක තියාගන්න මේකත් හෑල්ලක්. හැබැයි මේක නොදන්නකම්, ඔය ඔක්කොම...
Blair Solari
Thread
Feb 25, 2026
Replies: 9
Forum:
Religious
හේතු-ඵල
සිත?
Blair Solari
Post #7
Feb 25, 2026
Forum:
Religious
හේතු-ඵල
පෙර, පසු නොවී එවෙලෙම අවබෝධ වෙනවා *හරියට දැක්කොත්* මේක කරලා අරක අවබෝධ කරගැනීම, මේක කරොත් අරක අවබෝධ වෙනවා.. කියලා යෙදෙන්නැහැ, imho.
Blair Solari
Post #3
Feb 25, 2026
Forum:
Religious
හේතු-ඵල
https://akampitha.wordpress.com/%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%9B%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B6%82/
Blair Solari
Thread
Feb 25, 2026
Replies: 33
Forum:
Religious
☸ මේ අබුද්ධස්ස කාලේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැද්ද ! ☸
ශාසන ප්රතිලාභය ගන්න පුලුවන් තාම.
Blair Solari
Post #7
Feb 23, 2026
Forum:
Religious
වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්ය අත්දැකීමක්.
එහෙම තමයි හිතෙන්නේ. ඒත්, "අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති"
Blair Solari
Post #42
Feb 23, 2026
Forum:
ElaKiri Talk!
භාවනාව
Blair Solari
Post #3
Feb 23, 2026
Forum:
ElaKiri Talk!
Hi I am new
nop
Blair Solari
Post #48
Feb 23, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom